සත්ව ප්‍රේමියෙක් වූ ඔහුගේ සත්ව එකතුවට අලුතින්ම එකතු වුණේ වෘකයෙක්. මේ වෘකයා පුහුණු කරවීම සඳහා පුහුණු කරුවෙකු ඉල්ලා පුවත්පත් දැන්වීමක් පල...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
පුංචි ආරධනාවක්.
මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න
071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න
තෝරා බේරා ගෙන පල කරන්නම්
දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
සත්ව ප්‍රේමියෙක් වූ ඔහුගේ සත්ව එකතුවට අලුතින්ම එකතු වුණේ වෘකයෙක්. මේ වෘකයා පුහුණු කරවීම සඳහා පුහුණු කරුවෙකු ඉල්ලා පුවත්පත් දැන්වීමක් පල...
අපේ සීයා කියා දුන්න ජීවිත පාඩම... 1. අඩුවෙන් කතා කරන්න සහ වැඩිපුර සවන් දෙන්න. ඔබට යමක් පැවසීමට ඇති විට පමනක් එය කතා කරන්න, එවිට ඔබේ කතාවට ම...
"යමෙකු පුද්ගලයෙකු තේරුම් නොගන්නේ නම්, ඔහු මෝඩයෙකු ලෙස සැලකීමට නැඹුරු වේ." කාල් ජුන්ග්ගේ මෙම උපුටා දැක්වීම, මානව මනෝවිද් යාව සහ...
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය දශක ගණනාවකට පසු නොම්මරේ හොයාගෙන කතා කර, දුවගෙ වෙඩින් එකය, එන්නය කියා කිවුවම,...
යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටා Rasika Madushanthi පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව ස...
බූරුවෙකු ගසකට බැඳ තිබිණි. යක්ෂයෙක් ඇවිත් ලනුව ලිහා දැමුවේය. එවිට බූරුවා කුඹුරකට දිව ගොස් වගාව විනාශ කිරීමට පටන් ගත්තේය. කුඹුර හිමි ගොවියාගේ ...
නංගිට බබා ලැබුනෙන් ප්‍රිය බිරිඳ මගේ සති දෙකකට ගියා සහයට ළඟට ඇගේ පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ තනියම තේ හදාගෙන බොන්නට උනා වගේ.. කළ විට ස...
ජනවාරි 14 තෛපොංගල් දිනයයි. ශ්‍රී ලංකා රජය විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශිත හිණ්දුන් විසින් සමරනු ලබන ආගමික උත්සවයකි. මෙදින ඉන්දියාව...
බෞද්ධ ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සිදුවීම් සිදු වී ඇත්තේ පොහොය දිනයන් මුල් කොට ගෙනය. එම නිසා පොහොය දිනය බෞද්ධයන්ට බෙහෙවින් වැදගත් වේ. අපට පමණක...
කෝ ට්ටේ රාජධානිය පිහිට වූ හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1412-1467) කෝට්ටේ මෙන්ම ශ්‍රී ලංකාවේද රජ කළ ශ්‍රේෂ්ඨම රජවරුන් කීප දෙනාගෙන් එක් අ...