මේ කියමන මේ තරමටම ප් රසිද්ධ වෙන්න මේකට ගෙතුණු ගැමි කතාවක් තියෙනවා. ඒ කතාව මෙන්න මෙහෙමයි.. එක්තරා ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. මේ මනුස්සය...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
පුංචි ආරධනාවක්.
මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න
071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න
තෝරා බේරා ගෙන පල කරන්නම්
දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
මේ කියමන මේ තරමටම ප් රසිද්ධ වෙන්න මේකට ගෙතුණු ගැමි කතාවක් තියෙනවා. ඒ කතාව මෙන්න මෙහෙමයි.. එක්තරා ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. මේ මනුස්සය...
තරුණ ගැහැණු ළමයෙක් වයෝවෘද්ධ කාන්තාවක්ගෙන් මෙසේ ඇසුවාය. "මට ඇත්තටම ජීවිතයේ මිතුරන් අවශ්යද..?" මහලු කාන්තාව පිළිතුරු දුන්නේ. ...
සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව. සුනාමි දුම්රිය අනතුර, " මචං මැනිටොබා මොකද අද පාන්දරම නැගිටලා... ඔව් බන් අද නොම්බර 8050 අරන් උදේම...
"දෙව්මිනට" - ශෝන්මැක්සිමස් දිසානායකයන් ලියු නත්තල් ලිපිය 'Silent Night, Holy Night' ගීතයේ ඇරඹුම' වර්ෂ 1816 දී නත්තල්...