අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Monday, November 18, 2024
ශ්‍රී ලංකාව හැඳින්වූ ඉපැරැණි නාම  .

11/18/2024 08:00:00 am

----ගම්පොල ජනමාධ්‍යවේදියා. ලක්‌දිව වූ කලී ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉතා සුන්දර දිවයිනකි. යටත් පිරිසෙන් පුරා සියවස්‌ විසිපහක්‌ පමණ...

Read more »
Sunday, November 17, 2024
මාදුරුඔය ජාතික වනෝද්‍යානය

11/17/2024 08:00:00 am

Sunethra Kumari මාදුරුඔය ජාතික වනෝද් ‍ යානය ශ් ‍ රී ලංකාවේ ජාතික වනෝද් ‍ යානයක් වන අතර එය මහවැලි සංවර්ධන ව් ‍ යාපෘතිය යටතේ ස්ථාපිත කර ඇති අත...

Read more »
Saturday, November 16, 2024
උණු කඳුළු වැගිරුන මතකද  - ඒ නොවැම්බරය

11/16/2024 06:00:00 am
1

ඒ නොවැම්බරය රක්ත වර්ණයෙන් උදම් වුණ උණු කඳුළු වැගිරුන මතකද ඒ නොවැම්බරය අවජාතක වෙඩි උණ්ඩයක් මරා දැමුවේ ප් ‍ රේමයෙන් පිරුණු පපු කුහර ඊට පස්සේ ඉ...

Read more »
Friday, November 15, 2024
no image

11/15/2024 03:19:00 pm

සබරගමුව සිහිපත් වෙන කොට මහපඹාත් සිහිපත් වෙනවා. මහ පඹාට මුණු දෙකයි. ඒත් සබරගමුවේ මිනිසුන්ට මුණු දෙකක් නම් නැහැ. මුණු දෙකක් තියෙනවා කියන මිණිස...

Read more »
Thursday, November 14, 2024
ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව.

11/14/2024 11:31:00 am
1

රුපියල් 3500කින් ඉදිකෙරූ ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුවේ කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔ...

Read more »
Wednesday, November 13, 2024
ජේතවනාරාමය

11/13/2024 08:00:00 am
2

ජේතවනාරාමය යනු අප කවුරුත් දන්නා බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයට පාත් ‍ රවූ සිද්ධස්ථානයකි. එහෙත් ජේතවනාරාමය යනු පැරණි කාලයට විශාලතම ඉදිකිරීම් අතර ...

Read more »