අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

Random Post

2024-11-19
මම මගේ නෙවෙයිද ?.

11/19/2024 08:00:00 am
1

වැස්ස වහිනවා. පරිසරයත් සීතලයි. මට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සීතල දැනෙනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මම දුර්වල වෙලාද . මේ අනම් මනම්...

Read more »
2024-11-18
ශ්‍රී ලංකාව හැඳින්වූ ඉපැරැණි නාම  .

11/18/2024 08:00:00 am

- ---ගම්පොල ජනමාධ්‍යවේදියා. ලක්‌දිව වූ කලී ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉතා සුන්දර දිවයිනකි. යටත් පිරිසෙන් පුරා සියවස්‌ විසිපහක්‌ පම...

Read more »
2024-11-17
මාදුරුඔය ජාතික වනෝද්‍යානය

11/17/2024 08:00:00 am

Sunethra Kumari මාදුරුඔය ජාතික වනෝද් ‍ යානය ශ් ‍ රී ලංකාවේ ජාතික වනෝද් ‍ යානයක් වන අතර එය මහවැලි සංවර්ධන ව් ‍ යාපෘතිය යටතේ ස්ථාපිත කර ඇති අත...

Read more »
2024-11-16
උණු කඳුළු වැගිරුන මතකද  - ඒ නොවැම්බරය

11/16/2024 06:00:00 am
1

ඒ නොවැම්බරය රක්ත වර්ණයෙන් උදම් වුණ උණු කඳුළු වැගිරුන මතකද ඒ නොවැම්බරය අවජාතක වෙඩි උණ්ඩයක් මරා දැමුවේ ප්‍රේමයෙන් පිරුණු පපු කුහර ඊට පස්සේ ඉර ...

Read more »
2024-11-15
මහපඹා.

11/15/2024 03:19:00 pm

සබරගමුව සිහිපත් වෙන කොට මහපඹාත් සිහිපත් වෙනවා. මහ පඹාට මුණු දෙකයි. ඒත් සබරගමුවේ මිනිසුන්ට මුණු දෙකක් නම් නැහැ. මුණු දෙකක් තියෙනවා කියන මිණිස...

Read more »
2024-11-14
ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව.

11/14/2024 11:31:00 am
1

රුපියල් 3500කින් ඉදිකෙරූ ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුවේ කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝ...

Read more »
2024-11-13
ජේතවනාරාමය

11/13/2024 08:00:00 am
2

ජේතවනාරාමය යනු අප කවුරුත් දන්නා බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයට පාත් ‍ රවූ සිද්ධස්ථානයකි. එහෙත් ජේතවනාරාමය යනු පැරණි කාලයට විශාලතම ඉදිකිරීම් අතර ...

Read more »