මඤ්ඤොක්කා කියන්නෙ ඉතිං ගොඩක් රසවත් කෑමක්නෙ.. පිලිකා මර්ධන හැකියාව තියනව කියල හොයාගනත් තියනවනෙ..... ඒ හින්දා ඉතිං ......මඤ්ඤොක්කා අලේට දෙන්න...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
මඤ්ඤොක්කා කියන්නෙ ඉතිං ගොඩක් රසවත් කෑමක්නෙ.. පිලිකා මර්ධන හැකියාව තියනව කියල හොයාගනත් තියනවනෙ..... ඒ හින්දා ඉතිං ......මඤ්ඤොක්කා අලේට දෙන්න...
ඊයෙ හවස් අතේ තාත්තාව දොස්තර මහත්තයාට පෙන්නන්ඩ තිබුනනෙ. ඉතිං පහකුත් ගානට පිටත්වෙලා යන අතර මග මං ඕනවටත් වඩා කතා කර කර හිටියටමොකද වෙනදට තොරතෝන්...
මුඛ පිළිකාවේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ මුඛ පිළිකා යනු මුඛය සෑදෙන ඕනෑම කොටසක වර්ධනය වන පිළිකාවකි. මුඛ පිළිකා ඇතිවිය හැක්කේ කොතැනින්ද? තොල් විදුරුම...
ෆරීඩා රැජිනගේ සහ ඊජිප්තුවේ ෆාරුක් රජුගේ විවාහය සැබවින්ම සිත් ඇදගන්නා සුළු කතාවක්. නමුත් එය ඔවුන්ගේ අඳුරු හැරීමක් විය. ඔවුන්ගේ සම්බන්ධතාවය පි...
මදුරුවෙක් මකුනෙක් කූඩැල්ලෙක් හා සමනලියක්............! --------------------------- මදුරුවාගේ කට උත්තරය :- අට හමාරට විතර මැලතියන් විසට බේත් අර...
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා ගේ පලායාම පිළිබඳව විවිධ අදහස් පවතී. මුලින්ම මම එයා ගැන කියන්නම්. එයා පියා තමයි 1971 දී බංග්ලදෙශය නම් රටක් හැ...
මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කලා.. Online appointment දාලා හැදුවේ.. පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට කියන්න දේවල් තියෙයි. Online Appointment දාන්න...
දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම භාව්තා කරනව.ඒ හදුනා ගැනීමේ පහසුවටයි.. බලන්න මේ පහත තියෙන සංකේත නාම සමහර ඒව ඔබ දැක තිබුනත් ඔබට ඒව මතකයි...
ඇත්තටම ජීවිතේ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද සතුට කියලා කියන්නේ සැනසීමෙන් ජීවත් වීම. සතුට කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ අවදානමකට හෙළලා මොහොතක සැ...
ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භා...