පාන්දර අපි දෙන්නා වැඩට යන්න කඩිමුඩියේ ලෑස්තිවුනා. පුංචි අතපසුවීමක් දෙන්නටම තියෙන හදිස්සියට ලොකු ප්‍රශ්නයක් බවට පත්වුනා එය මා සහ ඇය අතර වු ප...
    අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
    මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
    --- වේද ගීතයක්
  
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
පාන්දර අපි දෙන්නා වැඩට යන්න කඩිමුඩියේ ලෑස්තිවුනා. පුංචි අතපසුවීමක් දෙන්නටම තියෙන හදිස්සියට ලොකු ප්‍රශ්නයක් බවට පත්වුනා එය මා සහ ඇය අතර වු ප...
දොට්ට පිලට යනවද? පිල ගැන නොදන්නා කතා! "රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න" මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ ර...
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ තබා ගනිමු තරමින් වියතක් හදපානේ මද අදුරේ අත් පටලා යමූ අප ආයේ // ඔබ , ඔබ හෙවනැල්ලෙන් මිදී මම , මගෙ හෙවනැල...
අඹ ගහට බකමුනෙක් ඇවිල්ලා යන්නෙත් නැ මා දිහා බලාගෙනම ඉන්නවා බකමුනෝ උඹට මොනවද ඕනි මම කරුනාවෙන් අහනවා. හ්ම්........ බකමුනෝ විදුලි බල මණ්ඩලය ප්...
කාලය බොහෝ ප්‍ර ශ්න විසදනු ඇතැයි මම සිතුවෙමි. මම කාලයට ඉඩ දෙන්නෙමි. මෙ සති අන්තයයි. සේපාලි අපේ නිවසට පැමිනියාය. මටත් විවේක දිනයකි.ඇගේ පැමින...
මාසයක් ගත වෙන්න ඇත්තේ තව දවස් කිහිපයකි. සමීරගෙන් කිසිදු පිළිතුරක් ප්  රතිචාරයක් නොලැබිනි. කාර්යාලයේ හිතවතුන්ගෙන් තොරතුරු විමසූවත් හෝඩුවාවක...