පාන්දර අපි දෙන්නා වැඩට යන්න කඩිමුඩියේ ලෑස්තිවුනා. පුංචි අතපසුවීමක් දෙන්නටම තියෙන හදිස්සියට ලොකු ප්‍රශ්නයක් බවට පත්වුනා එය මා සහ ඇය අතර වු ප...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .
එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.
එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .
එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.
ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.
මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.
මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.
පාන්දර අපි දෙන්නා වැඩට යන්න කඩිමුඩියේ ලෑස්තිවුනා. පුංචි අතපසුවීමක් දෙන්නටම තියෙන හදිස්සියට ලොකු ප්‍රශ්නයක් බවට පත්වුනා එය මා සහ ඇය අතර වු ප...
දොට්ට පිලට යනවද? පිල ගැන නොදන්නා කතා! "රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න" මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ ර...
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ තබා ගනිමු තරමින් වියතක් හදපානේ මද අදුරේ අත් පටලා යමූ අප ආයේ // ඔබ , ඔබ හෙවනැල්ලෙන් මිදී මම , මගෙ හෙවනැල...
අඹ ගහට බකමුනෙක් ඇවිල්ලා යන්නෙත් නැ මා දිහා බලාගෙනම ඉන්නවා බකමුනෝ උඹට මොනවද ඕනි මම කරුනාවෙන් අහනවා. හ්ම්........ බකමුනෝ විදුලි බල මණ්ඩලය ප්...
කාලය බොහෝ ප්‍රශ්න විසදනු ඇතැයි මම සිතුවෙමි. මම කාලයට ඉඩ දෙන්නෙමි. මෙ සති අන්තයයි. සේපාලි අපේ නිවසට පැමිනියාය. මටත් විවේක දිනයකි. ඇගේ පැමි...
මාසයක් ගත වෙන්න ඇත්තේ තව දවස් කිහිපයකි. සමීරගෙන් කිසිදු පිළිතුරක් ප් රතිචාරයක් නොලැබිනි. කාර්යාලයේ හිතවතුන්ගෙන් තොරතුරු විමසූවත් හෝඩුවාවක...