ම ම කාලයක් දින පොතක් ලියමින් සිටියා . මගේ කඩුල්ල බ්ලොග් අඩවියට. මේ පහතින් පලවෙන්නේ 2015 ලියන ලද සටහනක්. පුංචි පුංචි වෙනස් කම් ටිකක් කලත් එදා...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
ම ම කාලයක් දින පොතක් ලියමින් සිටියා . මගේ කඩුල්ල බ්ලොග් අඩවියට. මේ පහතින් පලවෙන්නේ 2015 ලියන ලද සටහනක්. පුංචි පුංචි වෙනස් කම් ටිකක් කලත් එදා...
පොඩි සන්දියෙ ලොකු හරියක් චක්කරේට මට යි ලැබුනෙ කොටුවෙ ගෙදර ගමරාළගෙ කේ .ජී .ජී .සිරියලතා. පන් ඉදිරුවෙ ,පාට දැම්මෙ ලොකු හැළියේ තම්බන්නට අත...
“ටීචර්............. ” ය යි මුව පුරා පියකරු සිනහවකින් පිරි ඈ දැන් අවුරුදු 42 ක පමන වයසැති කාන්තාවකි. මගේ මතකය ඈ හදුනාගත්තේ මා පලමු පත...
වැටි වැටී නැගිටින හැටී වචන අමුණා මුමුණන හැටී දවසින් දවස ලොකු වෙන හැටී බලා ඉන්නෙමු තවමත් අපී කවට වදනින් සිනහ ගෙන එන කිසිවකුටත් වචනයෙන් නොපැරද...
කසුන් ලියනගමගේ තම මුහුණු පොතේ පලකර තිබු ලිපියක්. බෞද්ධාගම , බෞද්ධ දර්ශණය පලවන මත විවිධයි. අප සංඝ සමාජය විසින් බුදු දහම ගැන පල කරන අදහස් විව...
පස් පියුම් සුසැදි නිල් වනපෙතින් පියාඹා හිමව් ගිරි අරණ හැර අහස් කුස සිසාරා උකුසු ඇස යොමන්නෙමි සැබෑ ප්‍රේමය සොයා විශ්වයේ සත්සරට සවන...
හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා. මිහායෙල් ගොර්බචොව් මහ...
උසස් පෙල ප්‍රතිපලත් සමග විභාගය පිලිබදව බොහෝ දේ ලියවෙනවා. මේ පැදි පෙල විශ්‍රාමලත් විදුහල්පති වරයෙක් වු සිරිපාල කහවත්තයන් විසින් රචිත නිර්මාණය...