සමහර අය මේකට කියන්නේ “ රාජපක්‍ෂ දූෂණ බද්ද “ කියලා.කාගේ දූෂණ බද්ද උනත් අපේ ඇගේ පටවපු එකනම් වැරදියි කියලා මට හිතෙන්නේ.රජයේ සේවක කාරකාදීන...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
සමහර අය මේකට කියන්නේ “ රාජපක්‍ෂ දූෂණ බද්ද “ කියලා.කාගේ දූෂණ බද්ද උනත් අපේ ඇගේ පටවපු එකනම් වැරදියි කියලා මට හිතෙන්නේ.රජයේ සේවක කාරකාදීන...
ජීවිතයේ නොයෙක් රටාවෙන් සටහන් ඇතිවෙනවා. ඒත් සටහනක් නොතැබූ, සටහන් තැබිය යුතු සටහනක් 2015 නොවැම්බර් මාසේ 29 දා මගේ ජීවිත සටහන් පොතේ සටහ...
මී දුම ගලන්නේ නැතිව නතරවෙලා වගේ කියලා මාව කියවන ඇත්තන්ට හිතෙනවා ඇති. මීදුම ගලන්නේ නැතිව ගල් වෙලා වගෙයි. ලියන්න දේවල් දවසින් දවස ගොඩ...
මේ අද දිවයින කතු වැකියයි. ඉරිසියාවට කියන කතා නොවේ. රටට බෙදන්න පෙර මඩියට බෙදා ගන්නා උදවිය ඉන්නා රටක.......... අපි හිත හදාගනිමු! (මැතිඇම...
අ පේ මාටිං අයියාට මේ තරම් තරහ ගිය දවසක් මම දැක නැත. උන්නැහේ මහින්ද මහත්තයාගේ වැඩ ගැන තිබුන කලකිරීමට මෛත්‍රී මහත්තයාට ඡණ්දය දුන්නේය. මෛත...
තව වසරකින් ජීවිතය කෙටි කරගත්තා කියලයි මට හිතෙන්නේ. කවුරු මොන වගේ හිතුවත් මට නම් එහෙම හිතන එක සැනසීමක්. එහෙම හිතෙන කොට ජීවිතය පටන් ගත...
මේ සරස වසන්තයේ - සද උතුලන මිහිර වැගිරෙයි මල් සුවද පවා සුසුමින් වැලපෙයි. මේ සරස වසන්තයේ........................ ඇල් සුළග ඇවිත් කොදුරය...
කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ යයි කී පමනින් කුඩා දරුවෙකු වුවද උන්වහන්සේ හදුනා ගන්නේය. උන්වහන්සේ 08 දා අලුය...
“ සු දු පැහැති පොහොර උරවලින් සැකසූ ඇඳුම්වලින් සැරසී නින්ජාවරුන් මෙන් කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන කළු පැහැති අත් ආවරණ පැළඳ...
උපන්දා සිට අවුරුද්දකට දවසක් උපන් දිනයක් සමරන්න පුළුවන් දවසක් එනවා.අපි උපන්දිනයක් සමරනවා කියලා දැන ගන්න කොටත් ඉපදිලා අවුරුදු පහලො වක...