අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2015-09-25
නසරුදීන් -ලෙඩා මලත් බඩ සුද්ධ වෙලා

9/25/2015 10:27:00 pm
4

අපේ දේශපාලන බෙහෙත් වට්ටෝරුව දූෂණය භීෂණය වංචාව හොරකම අට එකට හින්දෝලා ගත්ත එකක්. කාල වකවානුවක් සිමාවක් කියන්න බැරි කාලෙක ඉදන් වෙද මහත්තුර...

Read more »
2015-09-12
මූණ අපේය.

9/12/2015 06:38:00 am
2

එතුමිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හිටපු නායිකාව මෙන්ම වර්තමාන අනුශාසකවරිය සහ මධ්‍යමකාරක සභිකයෙකි. මීට දින කිහිපයකට පෙර හිටපු ජනාධිපතින...

Read more »
2015-09-03
අදින් ඇරඹුන හෙට.

9/03/2015 10:22:00 pm
1

ජනාධිපති පොරයෙන් සහ අගමැති පොරයෙන්ද පරාදවී නිකම්ම නිකම් මන්ත්‍රීතුමෙකු වී සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනට ග...

Read more »
2015-09-02
මගේ රටට දළදා හිමි සරනයි.

9/02/2015 10:00:00 pm
2

ශාස්ත්‍රකාරයෝ දැන් දේශපාලන අනාවැකි කීම අත්හැර වෙනත් ශාස්ත්‍රීය කතා බහට එක්ව ඇති බව සති අන්ත පත්‍ර බලන මට සිතිනි. බොහෝ පත්‍රවලට ලිපි ...

Read more »
2015-08-24
අන්දා - මන්දා .

8/24/2015 09:50:00 pm
4

මායි - මගේ දේශපාලන දර්ශණයයි දෙකක් වුනා .අල්ලපු ගෙදර කොල්ලා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවා කිවාම. උගේ මූණ නිතර දෙවේලේ මුඩිච්චි වෙනවා...

Read more »
2015-08-05
මැකෝට ස්තුතියක් !

8/05/2015 07:58:00 pm
1

අද අගෝස්තු මාසේ පස් වෙනිදා මැතිවරණයට තියෙන්නේ තව දින කිහිපයයි. මැතිවරණ සමයක නැති නිහඩ තාවයක් මේ දවස් වල තියෙනවා. තැන තැන පාට පාට පොලිතී...

Read more »
2015-08-02
තරහට කියන කතා.

8/02/2015 05:56:00 am
1

කලින් කලට අළුත් අළුත් වචන භාවිතයට එක් වෙනවා . ඩයස්පෝරාවත් අපේ වහරට යුද්ධයත් සමග එක්වු වචනයක් . තමන් උපන් බිමෙන් පන්නා දමන ලද වෙනත් රට...

Read more »
2015-07-18
සබද අපි කදු නොවෙමු .

7/18/2015 01:50:00 pm
3

දිනපොත ලියවෙන්නේ කාලෙකට පස්සේ. හැමදාමත් මේ පදවැලෙන් තමයි ලියන්න පටන් අරන් තියෙන්නේ. හෙටත් ලියන්ම් කියලා සමුගන්න මම ඒ හෙට උදා කරගන්න ලො...

Read more »
2015-07-07
මීදුම ස්වයං විවේචනයක.

7/07/2015 07:02:00 pm
1

අවිවේකී බව වියමන් කරන්න අවහිර වෙලා මාස ගනනාවක් කිසිදු වැදගත් කමක් ඇති  සිතුවිල්ලක් සටහන් වුනේ නැහැ. බොහෝ දවසක පටන් ගත්ත වියමන එවර කර...

Read more »
2015-06-09
ඌරු  බුරු  සහ කුකුල් කොටු.

6/09/2015 10:25:00 pm
4

කාලය ගෙවී යනවා. පසුගිය දවස් වල ........ මාස කිහිපයකින් අළුතින් යමක් ලියවුනේ නැහැ. බුරු පිටිය සහ ඌරු කොටුව දිහා බලා ගෙන හිටියට පිටිය...

Read more »