කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබේ . මාධ්‍ය මහ ඉහලින් ප්‍රවෘත්ති පල කරයි. “ සංශෝධනයක් !. කැබිනට් මණ්ඩලය විසුරුවා හරී. , ” නව කැබ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබේ . මාධ්‍ය මහ ඉහලින් ප්‍රවෘත්ති පල කරයි. “ සංශෝධනයක් !. කැබිනට් මණ්ඩලය විසුරුවා හරී. , ” නව කැබ...
මහා ශිව රාත්‍රිය ගෙවිලා ගිහින් දවස් කිහිපයක් වෙනවා. නවම් පෝයට පසු එන අමාවක පෝයදා යෙදෙන්නේ මහා ශිව රාත්‍රිය. මේ අවුරුද්දේ මහා ශ...
notes of imaginary
රාවය පලකල මේ ලිපිය මා කියවන පාඨකයින්ටත් කියවන්න නැවතත් පලකිරීමට අදහස් කලෙමි. රජය ජිනීවා වට මුහුණ දෙන ආකාරය පිලිබදව චිත්‍රයක් මෙම ලිපිය...