“ නිදිමරන්නාට - රාත්‍රීය දිගය ගමන් ගොස් වෙහෙසුනට - යොදුන දිගය සද්ධර්මය නොදන්නාවු - මෝඩයිනට සසර දිගය “ දීඝා ජාගරතො රත්තී - දී...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
“ නිදිමරන්නාට - රාත්‍රීය දිගය ගමන් ගොස් වෙහෙසුනට - යොදුන දිගය සද්ධර්මය නොදන්නාවු - මෝඩයිනට සසර දිගය “ දීඝා ජාගරතො රත්තී - දී...
නාගරික සමාජය තුල වර්තමාණයේ අවමංගල අධ්‍යක්‍ෂවරු බිහිවී තිබේ. ඹවුන් ඉදිරිපත් කරන මිළගනන් හදුන්වන්නේ පැකේජයන් වශයෙනි. මේ පැකේජයන් මළසිරුර සැකස...
වියමනක් පල නොවු පසුගිය සති දෙක ගෙවුනේ මරණය පිලිබද අත්දැකීම් සමග එකතුව කාලය ගෙවා දැමීමටය. සීතල දේශගුණය වැඩිහිටි මරණ වැඩියක් අසන්නට ලැ...
දිණමින සිකුරාදාට බ්ලොග් උපුටා පලකරනව කියලා බ්ලොග් බ්ලොග් අස්සේ පුංචි සද්දයක් . පත්තරේ විකුණා ගන්න බැරිව ඉන්න ලේක්හවුසියේ නඩේ බ්ලො...
ජනතා විමුක්ති පෙරමුන - දේශපාලන මණ්ඩලය පහේ ශිෂ්‍යත්‍ව විභාගය පිලිබදව දරන අදහස පිලිබදව නිකුත් කර ඇති නිවේදනයක මෙසේ සදහන් විය. …………………………...
විභාගේ විභාගේ විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ// විභාගෙ විභාගේ .. [විහිලුවකට හිනාවකට විනෝ...
දැන් ලංකාවේ බන්ධනාගාරගත වීම හිරිහැරයකට කාරනාවක් නොවේ. අතමිටේ මුදල් ඇත්නම් හිර ගෙදර වුවත් තමන්ගේ ගෙදර වගේ සිටිය හැකිය. මේ අද ( ජනවාරි 4 ...
කිසියම් කාල නියදියක් තුල Sex යන අකුරු තුන පරිගණකයෙහි වැඩිම වාර ගණනක් ටයිප් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ජනයා බව ගිය සතියේ පලවිය...
“ කුමටද සොබනියේ කදුළු සලන්නේ ................ “ විනෝද චාරිකාවක, සහෘද සාදයක මේ ප්‍රශ්නය මතු නොවන අවස්ථා නැති තරම්. නරි බෑනා නාට්‍ය...
අවුරුද්ද ගෙවී ගෙන යනවා. තව දවසකින් ( හෙට ) ගෙවිලා යද්දී නැගණහිර අහසින් ඉර පායන්නේ අළුත් අවුරුද්දකට. අපිට අළුත් අවුරුදු උත්සව දෙකක්...