අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2013-11-26
සුබ රාත්‍රියක් !.

11/26/2013 07:54:00 pm
1

පුංචි දරුවන් ගේ සිංදුවක් උනත් මේ රුප පෙල  වැඩිහි‍ටි අපට අපේ  අම්මලා දක්වපු සෙනෙහස සිහිපත් වෙනවා. ඕනෑම පරම්පරාවක අම්මලාගේ සෙනෙහස වෙන...

Read more »
2013-11-16
කැමති මූණක් දා ගන්න.

11/16/2013 10:09:00 pm

CHOGM  2013 ඉවරයි!. විවේචන නම් බොහොමයි.ආණ්ඩුව ජයටම ගත්ත මගුල් ගෙයක්.මගුල් ගෙට ලැබෙන තෑගි බෝග වලින් හෝටලේ බිල ගෙවා ගන්න හිතාගෙන මගුලක් ක...

Read more »
2013-11-07
no image

11/07/2013 07:25:00 pm
1

ඉරි තැළුන වලා - උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග සෙනග න...

Read more »
2013-11-04
බල්ලොත් එක්ක බෑ

11/04/2013 01:41:00 pm
2

දේශපාලනය පාදඩීකරණයට පත්වුනේ JRමහත්තයාගේ ධාර්මිෂ්ඨ සමාජයක් කරා අපේ රට රැගෙන ගිය ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන්.හැම එකාම මණ්ත්‍රී කෙනෙක් ක...

Read more »
2013-10-28
වැස්ස ලගයි .

10/28/2013 08:31:00 pm

ඔන්න ඹක්තෝම්බර් මාසේ   නම් ඉවරයි. මේ ලබන්නේ නොවැම්බර් මාසේ . කාලගුණ දෙපාර්තමේන්තුව කොයි බයිලාවක් ගැහුවත් අපේ කිරිමොහොට්ටාල මාම නම් අහස දිහා...

Read more »
2013-10-27
මීදුම හැට පහයි.

10/27/2013 09:52:00 pm
2

මීදුමටත් අද විශේෂ දවසක්. 1948 පෙබරවාරි මාසේ 04 වෙනිදා මේ අපේ රටට නිදහස ලැබෙනවා. ටොප් හැට් දාපු වවුල් පස්සක උලක් වගේ කබා කුරුත්තු ඇදපු මහ...

Read more »
2013-10-22
බේබද්දන්ගේ උසාවිය.

10/22/2013 10:36:00 pm
1

ජීවිතේ මතක් වෙන්නේ අසරනව මරණ මංචකයට යන කොට. කොයි කවුරු වටවෙලා හිටියත් මේ ගමනත් අපට එක්වෙලා යන්න බැහැ. ඒක ප්‍රාර්ථණාවක් විතරයි. මේ ගමනත්...

Read more »
2013-10-14
අත්තම්මා අපෙයි.

10/14/2013 01:57:00 pm
1

අවර දිග සිතිජයෙන් බැස යන හිරු මා ය ඔබ පෙරදිග අහසින් නැගෙන හිරු ය. ඔබ පිපෙන විට සුදු මුදු මලක් ව මා නටුවෙන් ගිලිහෙන මිලානවු මලක් විය. ...

Read more »
2013-10-05
අපොයි මාළු !.

10/05/2013 09:31:00 pm

න්‍යාය විද්‍යාත්මක දේශපාලනය ආදී නෙයෙක් ආකාර ඇගට නොදිරවන අප නොදන්නා විග්‍රහ ,පසුබිම් අතහැර වර්තමානයේ රට ගැන සිතන විට මීදුමට ඇත්තේ කල කි...

Read more »
2013-10-01
ඔබ මට වාසනාවන්. !

10/01/2013 07:22:00 pm

  අසන්න පාට වරුණ ඇති කුකුලනි මම් තොපට රණින් වලළු තනවා ලා දෙමි පවට මෙඅප දෙන්නා එක්වුනි රෑ තුන්යමට හිර දුටු මුත්   නාඩන් ක...

Read more »