මේ මීදුමගේ හපන්කමක් නෙමෙයි . මීදුමගේ එදා තිබු දුර්වල කමක් . මීදුමට මොළය දීලා තියෙන්නේ මොනවටද කියලා තේරුමක් ඒ අවධියේ තිබුනේ නැහැ . 1976...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
මේ මීදුමගේ හපන්කමක් නෙමෙයි . මීදුමගේ එදා තිබු දුර්වල කමක් . මීදුමට මොළය දීලා තියෙන්නේ මොනවටද කියලා තේරුමක් ඒ අවධියේ තිබුනේ නැහැ . 1976...
මගේ මතකය මින් දශක හතරකට පමණ පෙර මගේ තරුණවියට ගොස් මොහොතක් නතර විනි. මිතුරු කැලක් සමග තට්ටු දෙකේ බස් රියක නැගී අසල්වාසී මගියන්ටද හිරිහැ...