CARDIOLOGIST Name Charge Sun Mon Tus Wed Thu Fri Sat...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
CARDIOLOGIST Name Charge Sun Mon Tus Wed Thu Fri Sat...
පාළු අදුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්ලන බලාපොරොත්තුව පැතුම ඇයයි පාළු අදුරු නිල් අහස මමයි ඈත දිල...
ප්‍රාථමික පන්තිවලදී එකට හිටිය බින්දුසාර ටයි මට යි පහවසරේදී වෙන්වෙලා යන්න සිද්ධවුනේ මගේ පාසල් මාරුව නිසා. ජීවිතේ වටිනාකම් වැඩිකරගන්න සහතික...
දවසක මම අපේ පන්සල කියලා වියමනක් කලා. අපේ පන්සල කියලා ලියුවත් අපේ රටේ පන්සල් ගැන හිතලයි වියමන වියමන් වුනේ වියමන කියවපු සහෘදයෙක් ප්...