යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්. කුම...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්‍රබුද්ධ'
!doctype>යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්. කුම...
රට කරවන්නට නම් - රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් ...
ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්. පාන්දරින්ම අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙට ගියේ පුංචි පහේ වැඩක් කර ගන්න. වෙනදා ප්‍රාදේශිය ලේකම්...
ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුනා ඒ මල් සුවදේ අද ලොවුතුරු සුව විදිනා කලා වැවේ නිල් ...
Y es you read it right, a whole amazing island built right on a beautiful yacht. Created by UK-based yacht design company Yacht Isl...
1921 වසරේ දී දඔගස්ආරේ සුමේධංකර මහා නා හිමියන් ඉතා දුෂ්කර ගමනක් ගෙවා මෙම පුද බිම සොයා පැමිණෙන විට චෛත්‍ය මහ වන ගහනක් මැද රූස්ස ගස් කොළ...
කොහොමද පුහුණුව ?. බෝට්ටු පදින වැඩිහිටියෝ
දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් අ රුගම්බේ සිට පිටත්වු අපි ඊලගට පැමිණියේ ඓතිහාසික පසුබිමකට උරුමකම් කියනු ලබන සේරුවාවිල රජ මහා විහාරයට...
අරුගම්බේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු රල පෙල මුහුදු මහා විහාරයෙන් පිටත්වු මීදුම මින් වසර කිහිපයකට පෙර සටන් විරාම කාලයේ පැමිනෙන්නට අදිටන් කර...
නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පි...