අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
අතීතයෙන් මතක අහුලන දිල් . සති ගනනාවක් ගෙවී ගියා මීදුම වියමන් කල දෙයක් නැහැ . පසුගිය දවස් කිහිපයේම උපුටා දැක්වීම් විතරයි සිද්ද වු...
ටයි කෝට් ඇද ගත්ත මහත්තුරුත් ගල් යුගයෙනුත් එහාට යනවා. දියුණු සමාජයක මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. මේවා අනුගමනය කරන සූපවේද...
මා තර දිස්ත්‍රික්කයේ කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්ත...
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න සෞම්‍ය සද සේම - මට රූසිරි බෝමා සන්සුන් ගමනේ- රෑ සිරි බෝමා ආදරේ නොකියා - ඉන්නේ කෝමා මගේ රන්කදට - මං ආදරේයි....
දගකාරයෝ මීයා සහ කේජු අංශක 360 යි.