මා තර දිස්ත්‍රික්කයේ කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්ත...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
පුංචි ආරධනාවක්.
මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න
071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න
තෝරා ගෙන පල කරන්නම්
දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
මා තර දිස්ත්‍රික්කයේ කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්ත...
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න සෞම්‍ය සද සේම - මට රූසිරි බෝමා සන්සුන් ගමනේ- රෑ සිරි බෝමා ආදරේ නොකියා - ඉන්නේ කෝමා මගේ රන්කදට - මං ආදරේයි....
දගකාරයෝ මීයා සහ කේජු අංශක 360 යි.
ලෙස්ටර් ගේ සංදේශය චිත්‍රපටියට ඇතුලත්වු මේ ගීතය සමග පෙන්වන කදුයායයේ දර්ශන කරුනාරත්න දිවුල්ගනේ ගයන "සමනලවැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා බස...
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෙස්ටර් සහ විලියම් බ්ලෙක් ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග මී දුම ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ...
මේ සමනලවැව අද දර්ශණ කිහිපයක්. සමනල වැව පුරවන්න ගලා බසින්නේ වළවේ ගගයි බෙලිහුල්ඔයයි. මැයි මාසේ ඉදන් ඇති වියලි කාලගුණික තත්වය නිසා මේ...
හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් තුන් මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ සිරි...
ජා තික දේශපාලන පක්‍ෂ කාගේවත් පිලකට වත් පුද්ගලයෙකුටවත් අයත් නොවන මහජනතාවට පමනක් අයත්වන බූදලයන් ලෙස මීදුම සිතයි. එහෙත් ඒවා කවදාවකවත් මහජනතාව...
සද හොරෙන් හොරෙන් බලා වළා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා. කදුළු බිදු ගලා සදේ - තුරුලතා පුරා සියොලගම සැලී මගේ නොහිම් සී...