Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Thursday, May 26, 2011

වෙනසක් නෑ නේද ?.

Monday, May 23, 2011

ABC of Friendship


@ facebook

Wednesday, May 18, 2011

මෝහෙන් මුලාවී සමග සිහින් සුලං රැල්ලේ .................... වික්ටර් රත්නායක.



සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
අදෙරයේ මද සිනිදු පහස ලැබ-  හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සුදු වැලි කතරේ පිපුණ මල වගේ -ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහලා-  කතර දෙව් ලොවක් වේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සීත හිමව්වේ කදු ගැට අතරේ -  සෙනෙහස දියදහරා 
සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
අදෙරයේ මද සිනිදු පහස ලැබ-  හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සුදු වැලි කතරේ පිපුණ මල වගේ -ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහලා-  කතර දෙව් ලොවක් වේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සීත හිමව්වේ කදු ගැට අතරේ -  සෙනෙහස දියදහරා 2
 ඈත හිමේ කදු අතරේ පාවෙන  - අමා සුවය පැතුවේ
අමා සුවය පැතුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
ආදරයේ මද සිනිදු පහස ලැබ -  හදවත දළු සෙලවේ  
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ.......................


 ඈත හිමේ කදු අතරේ පාවෙන  - අමා සුවය පැතුවේ
අමා සුවය පැතුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
ආදරයේ මද සිනිදු පහස ලැබ -  හදවත දළු සෙලවේ  
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ.......................





Write text here...

Tuesday, May 10, 2011

කොත්මලේ සිට

1

2

3

4

5
කොත්මලේ සිට  ..................
ආයෙත් දවසක ඉතිරි පින්තූරත් එක්ක හමුවෙමු.

Monday, May 09, 2011

වක්කඩ ලග ....පණ්ඩිත් අමරදේව



වක්කඩ ලග දිය වැටෙනා තාලෙට 
තිත්තපැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්න ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත දේදුනු පාටින්
කටරොඩුමල්  වැට වටකෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් හැළුනා

ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න

ගලා හැලෙන වැහි වතුර නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
 වෙලා මගේ හිත හිනාවකින් තව
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්

Friday, May 06, 2011

January 4 - partial solar eclipse.

TRIVANDRUM, INDIA - JANUARY 15: Indian people ...Image by Getty Images via @daylife


Simulation of one of the most beautiful eclipse, the 2011, January 4 partial solar eclipse.At 41° 28' N and 12° 53' E observing point (Latina Italy, where I live), the solar disk darkening will be approximately of 70%.The Sun and Moon rise to 120° (ESE).The Moon starts to cover the Sun around 8:00 am, reaching the maximum coverage at 9:15 am and leaving the solar disk around 10.30 am.The Sun and Moon set to 240° (WSW) around 5.00 pm.The simulation carried on with Stellarium 0.10.5 resumes the most significative phases of 2011, January 4 Sun eclipse as we'll actually see it.









Enhanced by Zemanta

Saturday, April 30, 2011

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව - 04

රික්‍ෂෝවක් සහ කරත්තයක්.

ජය ශ්‍රී මහා බෝධිය

ත්‍රිකුණාමලය වරාය

දළදා මාලිගාව

ගල් විහාරය - පොලොන්නරුව

යුවතියක්

පන්සලක වාහල් කඩක්.

සිංහල පවුලක්.

සීගිරිය

ශ්‍රී වික්‍රම රජතුමා ගේ සිංහාසනය.


ඇත්ගොව්වෙක් ඇතෙක් සමග

Sunday, April 24, 2011

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව - 03

සමාධි බුදු පිළිමය - අනුරාධපුරය
පේරා දෙණිය උද්භීද උද්‍යානය
මාතර

නුවර පෙරහැර

ගල්කිස්ස මහ හෝටලය

රුවන් වැලි සෑය
පේරා දෙණිය උද්භීද උද්‍යානය


නාගරික පරිසරයක්.
උඩරට ජන ප්‍රධාණින් - සුදු දිසාපති සමග

ගාළු මුවදොර

Tuesday, April 19, 2011

පාළු අදුරු නිල් අහස මමයි.


පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන්  යුගයට  හදවත් ඉල්වන
 බලාපොරොත්තුව පැතුම ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

අසාරවු මහ පොලොව මමයි 
 ගලා බසින දිය දහර ඇයයි 
අසාරවු මහ පොලොව මමයි 
ගලා බසින දිය දහර ඇයයි 
යුගයෙන්  යුගයට  හදවත් නලවන 
සදාකාලිකවු සැපත ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
කැලෑව මැද කටු පදුර මමයි
පිපි වැනෙන මල් පොකුර ඇයයි
කැලෑව මැද කටු පදුර මමයි
පිපි වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන්  යුගයට  හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි



Enhanced by Zemanta

Sunday, April 17, 2011

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව 2.

රබානක් අතැති යුවතියක්

අවුරුද්ද ඇවිල්ලාද ? රබන් වයන යුවතියන්.
රදැල්ල ක්‍රීඩාංගනය. සුද්දන්ගේ ක්‍රිකට්.

අලි නාවන තොටුපලක් 

පැරණි ඇදුම් ආයිත්තම් සමග සිංහල යුවලක්

වෙළද සැලක් 

තොවිල් පලක් 

නාගරික දර්ශණයක් 

පිරිවෙනක් විය යුතුයි.

පෙරහැර ආරම්භයක් 


පල්ලියක් 
මෙම දර්ශණ ඇති සමහර ස්ථාන අදත් හදුනා ගත හැකිවනු නොඅනුමානය. 
එසේ ඔබට යම් ස්ථානයක් හදුනා ගත හැකි නම්  එම ස්ථානයන් සදහන් කරනු ඇතැයි කියවන්නන් සහ මීදුම බලාපොරොත්තුව සිටී.
Enhanced by Zemanta