මේ ගුරු පාරේ -මේ දොල අයිනේ අපේ රහස් ඇත සැගවීලා - අපේ රහස් ඇත ලියවීලා පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත පටු මාවත් වල දූවිල...
ජනරාල් සාදරෙන් පිළිගනිමු.
පොදු අපේක්ෂ්කයා තවමත් නිර්නාමිකය. නොයෙක් කතා පොදු අපේක්ෂකයාට පුර්ව ප්‍රචාරක පට බවට පත්ව අැත. පොදු අපේක්ෂ්කයා කවුරුන් වුවද ජනරාල් වරයෙකුට ...
සංඝාඥා
සංඝාංඥා වක් නිකුත් කිරිමේ අනතුරු හැගවීමක් ජනරාල් වරයාට පසු ගියදා නිකුත් කර තිබිණි . මීදුම අවදානය යොමු කරන්නේ මේ අනතුරු හැගවීමට නොව ආඥාව ...
ප්‍රේම වසන්තය නෙමේ
පාට පාට මල් වැටිච්ච පාර දිගට අතිනත් ගෙන ඈත ඈත යන්න තියෙන ආසාව නොහිමි මාරු කාසි නැතිවුනාම හිතට දුකක් ඇති වුනාම ප්‍රේම වසන්තය නෙමේ - පිනිවැස්ස...
අපිට කරන තර්ජන .
කාටූනය එස්.සී.ඹ්පාතයන්ගෙනි. රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරත් සමග පඩි වැඩිකරනු !. යන්නෙන් සටන් පාඨය අතට ගෙන වරාය ,තෙල්...
අංතට්ටුව
මේ දවස්වල මාධ්‍ය ඇස් පුරවන්නෙත් කන පුරවන්නෙත් අං තට්ටුව කාටද දෙන්නේ කියලා. මහින්ද මහත්තයාට ව්‍යස්ථාවෙන් හිමි අවුරුදු හයක් තියෙනවා ජනාධිප...
බෙලිහුල්ඹය - හාගල කන්ද
හාගල කන්ද ලෙසින් හැදින්වෙන මෙම කන්ද බෙලිහුල්ඹය නගරයට දිස්වෙන අයුරුයි මේ. බෙලිහුල්ඹය ඒ 4 කොළඹ බදුල්ල මහා මාර්ගයේ 159 කි.මී පිහිටි සංචාරකයින් ...
සැදැ අදුර තුල හිරු මියයනවා
සැදැ අදුර තුල හිරු මියයනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා හඩා වැටෙන තරු -කදුලැලි වැස්සේ මට හමුවෙනවා - ඔබ මට හ...
ගුණදාස කපුගේ වෙනුවෙන්
“සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට ...
හඩ්සන් සමරසිංහ සමග විග්‍රහයක් .
උදෑසන විද්‍යුත් නාලිකාවල පුවත් පත් සමග ගෙවන කාලය අසන්නන්ට සහ බලන්නන්ට ප්‍රයෝජනවත් යමක් ඉතිරි කර දෙයි. ස්වර්ණවාහිණිය ඇරඹු මෙම මාවත දිගේ සියළු...