මේ දවස්වල අපූරු කතා කියවන උත්තමයෙක්. මම කවදා හරි ජනාධිපතිවෙනවා කියලා එක දවසක කියනවා. ආයෙත් දවසක මම ඒකාධිපතියෙක් වෙනවා කියලා සද්දයක් දානවා. ම...
මේ දවස්වල අපූරු කතා කියවන උත්තමයෙක්. මම කවදා හරි ජනාධිපතිවෙනවා කියලා එක දවසක කියනවා. ආයෙත් දවසක මම ඒකාධිපතියෙක් වෙනවා කියලා සද්දයක් දානවා. ම...
අපේ පාර්ලිමේන්තුව ලෝකයේම ඇමතිවරුන් වැඩිම ගණණක් සිටින එකම පාර්ලිමේන්තුව විය හැකියි. ඒත් කමක් නෑ කියල හිතමු. මේ මැතිතුමන්ලා ට භාර විෂයය පථය ගැ...
මා චින්තනට කඩේ යන බව ක්ෂනිකව හදුනා ගත්තත් සත්‍ය එසේ නොවන බව සදහන් කරමි. මම මේ පුංචි රටට ආදරේ කරමි. අපිට එක වහලක් යට එකට බතක් උයාගෙන කන්න තරම...
සිරසට ප්‍රහාරයක් එල්ල වූ විට ආණ්ඩුවවට ඇගිල්ල දික්විය. දවස පුරාම ආණ්ඩුවවට එරෙහිව මාධ්‍ය ලොක්කන්ගේ ප්‍රකාශ , තව තවත් අයගේ ප්‍රකාශ ඒක පාර්ශවිකව...
රනිල් මහත්තයාගේ නවතම ව්‍යාපෘතිය “ ඉවසුවා ඇති”. මටනම් හිතෙන්නේ තව ටිකක් ඉවසන්න වෙයි කියලා. මානුෂික මෙහෙයුම්වල ඉන්නේ නාගරික පංතිය නෙමෙයි. හද...
ටිල්වින් සහෝදරයාට ජොලි. ( මම නම් සහෝදරයා කියන්න අකමැතියි රට වෙනුවෙන් කතා කලාට වැඩක් කරන්න දෙන්නේ නැති ප්‍රතිපත්තියක නේ ඉන්නේ.) කරු ආණ්ඩුවෙන්...
කරු ගැන අදහසක් කිව යුතුය. “කරු ආවොත් පායයි හිරු” කිවු අපි කරුගේ “ මරු වැඩ” වැඩ ගැනද අසා ඇත්තෙමු.සත් භාවයෙන් කරන වැඩ ගැන පද හදන එක අපේ රාජකාර...
මම බ්ලෝග් මාධ්‍ය දෙස බැළුවේ සංවාදයකට සුදුසු තෝතැන්නක් ලෙස. අපිට ලැබෙන නව අත්දැකීම් , නව දැනුම බෙදාගන්න හැකි තැනක් . ඒ වගේම අපි දකින අපි අත...
අයේෂා ජයසේකරගේ සැරිසර බෙලිහුල්ඔයට ඇවිත් තිබුනා.ඒ ගමනට මටත් එකතුවෙලා මමත් හොයා ගත්ත කරුණු ටිකක් මීදුමට එක්කහු කලාට අයේෂා ජයසේකර විරසක වෙන එකක...
මංගල සමරවීරයන් ගේ පෙරලිය මට හිතාගන්නත් බැහැ. එතුමන් ජාතික නායකයෙක් කියලා හිතනවා ඇති. මොන පිස්සුද? කාවෙනුවෙන්ද මේ ඇත්තා කතා කරන්නේ. රට වෙනුව...