රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-05-22

පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොවේ


දෙවන රූපයට අනුව නිව්යෝර්ක් සිට මොස්කව් දක්වා ග්‍රීන්ලන්තයට ඉහළින් ගුවන් යානයක් පියාසර කිරීමේදී එහි දුර කිලෝමීටර 7500ක් වන අතර පළමු රූපයට අනුව අත්ලාන්තික් සාගරයට ඉහළින් හරි කෙළින් නිව්යෝර්ක් සිට මොස්කව් දක්වා පියාසර කරන විට එහි පියාසර දුර කිලෝමීටර 8910ක් වෙයි... එයට හේතුව වී තිබෙන්නේ පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොවන නිසාය... පෘතුවිය ධ්‍රැව වලදී මඳක් සමතලා වන අතර සමකයට කිට්ටු වන විට ගෝලාකාර බවින් වැඩි වෙයි...

මෙයින් අදහස් කරන්නේ පෘථිවි පෘෂ්ඨයේ ස්ථාන දෙකක් අතර කෙටිම දුර සෑම විටම සරල රේඛාවක් නොවන බවයි... මෙම මාර්ග දෙක අතර දුර ප්‍රමාණයේ වෙනස කිලෝමීටර 1410ක් පමණ වෙයි... මෙම දුර සැලකිය යුතු වෙනසක් වන අතර, නිව් යෝර්ක් සිට මොස්කව් දක්වා පියාසර කරන විට, සියළුම ගුවන්යානා සාමාන්‍යයෙන් ග්‍රීන්ලන්තයට ඉහළින් පියාසර කරන්නේ එබැවිනි...


- ධම්මික සමරතුංග -








A day in the life