අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2015-01-04
no image

1/04/2015 11:23:00 pm
3

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම රටේ ඒකීය භාවයට තර්ජනයක්‌! - ආචාර්ය දයාන් ජයතිලක මුස්‌ලිම් කොංග්‍රසයත් ටී.එන්.ඒ. සංවිධානයත් පොදු අපේක්‍ෂක ම...

Read more »
2014-12-31
සුබ නවවසරක් වේවා !

12/31/2014 10:11:00 pm
2

සබද, ඔබ සැමට සුබ නවවසරක් වේවා! 2015 නව වසර උදාවත් සමගම මීදුම ප්‍රාර්ථණය කරයි. notes of imaginary

Read more »
2014-12-22
ඔක්කොම හොරු.

12/22/2014 04:54:00 am
1

මීරිය බැද්දේ නාය ගියා. වැස්සා වැස්සා......... තාමත් වහිනවා. වැස්ස ගැන  කරන කතා අතරට ජනාධිපතිවරණය ආවා . චැනල් වලින්   හැම  දෙනාම මඩ ...

Read more »
2014-11-08
මගේ කොළු ගැටයාට  හොද  පාසලක් .........

11/08/2014 06:25:00 am

සු ද්දාට පළු යන්න බැනීම අපේ සිරිතයි. ඒ සුද්දා කල හොද දේට වඩා නරක දේ අපට ඉතිරි කර ගොස් ඇති බැවිනි. සුද්දා අපිට ඉංග්‍රීසි භාෂාව ඉතිරි...

Read more »
2014-11-04
මීරියබැද්දේ ශෝකාන්තය

11/04/2014 04:25:00 pm

මේ නොවැම්බර් මාසයයි. සැප්තැම්බර් සිට ජනවාරි මැද දක්වා මධ්‍යම කදුකරයට වැසි ලැබේ. මේ ප්‍රදේශවල පැරණි පාරම්පරික ගොවි ජනතාවට මේ වැස්ස අරුමයක...

Read more »
2014-10-26
පිවිතුරු හෙටක් ?.

10/26/2014 07:59:00 am

දේ ශපාලන අදහස් ගැන අපට උදහස්වීමට කාරනා ඇතිවේ. උදහස් වීම හා ආතතිය හා බැදීමක් ඇති බැවින් ආතතිය නිසා ඇති වන ලෙඩ රෝග ඇතිවීමෙන් වැලකී සිට...

Read more »
2014-10-15
මතින් කල කතාවක්.

10/15/2014 05:01:00 am

මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ.   බියර් සදහා ලීටරයකට රුපියල් 15/= කින්ද 10% ට වඩා සැර අරක්කු වැනි මත්පැන් සදහා මිලි 75...

Read more »
2014-10-13
අසල්වාසියාගේ සටන

10/13/2014 11:01:00 pm

අසල්වාසියාගේ සටහන ලියපු මට අසල්වාසියාගේ සටන ගැනත් ලියන්න අවස්ථාව සැලසුනා . පසුගිය දිනක රාත්‍රියේ කඩා පැන්න මැර හමුදාවක් ස...

Read more »