අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-01-06
ඩබල්යූ.ඒ.සිල්වා

1/06/2025 10:07:00 pm
2

සිංහල නවකථාව ජනකාන්ත භාවයට පමුූණුවන ලේඛකයා ඩබල්යූ.ඒ.සිල්වා ය. ඔහුගේ නවකථා කෙතරම් ජනප්‍රියවීදයත්, ඒවායේ අළෙවියේ ප්‍රාමාණයෙන්ම පෙනේ. එමතු නොව ...

Read more »
2025-01-05
කටු අතැර මල සිබිමු

1/05/2025 09:48:00 pm

 කවියා මිනිස් සිත හා ජීවිතය කියවයි. හේ සොබා දහම විදියි. ඔහු මිනිසා විසින් නිර්මිත භෞතික බුද්ධිමය හා කාව් ‍ යමය ලොකය ගවේෂණය කරයි.ඉන්පසු එයින්...

Read more »
2025-01-04
පස්‌ගෝ රස චතුමධුර

1/04/2025 07:47:00 pm

Manel Abeysinghe පස්‌ගෝ රස චතුමධුර සහිත ලක්‌වැසියන්ගේ ආහාර පාන. ක්‍රි.ව. 1284 දී ලංකාවට පැමිණි දේශගවේෂකයකු වූ මාර්කෝපෝලෝ සහල්, කිරි හා මාංශ ...

Read more »
2025-01-03
ගොඩ හොද්ද

1/03/2025 04:57:00 am
1

පහුගිය දවසක මේ ගොඩ හොද්ද ගැන කෙනෙක් අහල තිබිල මතක්වුණා ඉස්සර කාපු ගොඩ හොදි ගැන. " ඔය ගොඩ හොද්දක්වත් ඉක්මනට හදල ගනින් යෝදියේ! " කෑම...

Read more »