න ස්රුදීන් ට රජමාලිගාවෙන් පණිවිඩයක්. වහාම එන්න කියලා. නස්රුදීනුත් රජ දැක්මට සුදුසු විදියට ලක ලෑස්තිවෙලා තම බූරු වාහනෙන් මාලිගාවට යන්න පිටත...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
න ස්රුදීන් ට රජමාලිගාවෙන් පණිවිඩයක්. වහාම එන්න කියලා. නස්රුදීනුත් රජ දැක්මට සුදුසු විදියට ලක ලෑස්තිවෙලා තම බූරු වාහනෙන් මාලිගාවට යන්න පිටත...
පිරිත් දේශනාවන්ගෙන් ලැබෙන ප් රතිඵල පිළිබඳව විමසා බැලීමේ දී මිළින්ද ප් රශ්නය නම් කෘතියෙහි ඇතුළත් මිළින්ද රජතුමා හා නාගසේන හිමියන් අතර ඇති...
නවක මන්ත්‍රීවරුන් 168 ක් සහිත පාර්ලිමේන්තුවක් තේරී පත් වී ඇත. ආයතනයක් නවකයින්ගෙන් පිරෙන විට ‘සාම්ප්‍රදායට’ අගයක් ලැබීම අනිවාර්ය ප්‍රතිඑලයකි....
මියැසිය -ආචාර්ය අමරදේව සැදෑ අදුර තුල හිරු මියයනවා සොයමින් එනවා ඔබ සොයමින් එනවා සොයමින් එනවා ඔබ සොයමින් එනවා හඩා වැටෙන තරු කදුලැලි වැස...