අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-12-05
ඔබ සොයමින් එනවා........

12/05/2024 06:29:00 pm

මියැසිය   -ආචාර්ය අමරදේව සැදෑ අදුර තුල  හිරු මියයනවා සොයමින් එනවා   ඔබ සොයමින් එනවා සොයමින් එනවා ඔබ සොයමින් එනවා හඩා වැටෙන තරු  කදුලැලි වැස...

Read more »
2024-11-30
ජීවිතය……..

11/30/2024 08:00:00 am
1

ජීවිතය…….. මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න. එහෙම හිතුවත් තාත්තා වෙන්න මට බැහැ. ගම්පෙරලියේ ජිනදාස මලය රටට යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අ...

Read more »
2024-11-29
දානයක් සංඝික කිරීමට කොපමණ භික්ෂූන් වහන්සේලා සිටිය යුතු ද?

11/29/2024 08:00:00 am

'දානයක් සංඝික කිරීමට යටත් පිරිසෙයින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය’ යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේ ය. එය සංඝික කිරීමය යන...

Read more »
2024-11-28
කැප්පෙට්ටිපොල මහ දිසාව.

11/28/2024 08:00:00 am
2

. .කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි (වර්ෂ 1818) නොවැම්බර් මස 25 වනදා අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවාගෙන යන ලද්දෝ ය. ...

Read more »