Sheikh Irshad Sahabuddeen is with Amal Angunawala and 24 others ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු තුඩුවට ඔබ්බෙන් පිහිටි පාරිසරික සාධක රැසකින් ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
Sheikh Irshad Sahabuddeen is with Amal Angunawala and 24 others ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු තුඩුවට ඔබ්බෙන් පිහිටි පාරිසරික සාධක රැසකින් ...
අද මට ආපහු හැරිලා හිතන්න හොද දවසක්. මාත් උපන්නේ 1948 . ලංකාවට නිදහස ලැබුන අවුරුද්දේ. අවුරුදු හැත්තෑ හයක්, තාමත් නූපන් දරුවන්ගේ සිහින මරාපු...
මේ සිතුවම දුටු සැණින් බොහෝ දුරට එය අශිෂ්ට ගණයේ කලා සිතුවමක් යැයි ඔබට හැඟෙනු නොඅනුමානයි. මේ කලා නිර්මාණයට පසුබිම් වූ කතා පුවත නොදන්නා අයට එසේ...
සේරු දෙකක් ඉදුණු ගෙදර හාල් බෙලෙක්ක දෙකයි දැන් ඉදෙන්නේ ඉස්සර තුන් වේලටම ඉව්වට උදේ මාලුපිනිමයි හවසටත් කන්නේ කෑ කෝ සද්ද බර බර කරදර නෑ එහි දැන් ...