අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-09-28
ගුරු තරුව

9/28/2024 08:00:00 am
1

කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම.... (ගුරු තරුව වේදිකා නාට්‍යයේ ගීතයකි) සාහිත්‍ය ගුරුතුමා : - කිසි අදහසක් නොදිටිමි දෙන ප...

Read more »
2024-09-27
ටැංකි මිනිසුන්

9/27/2024 08:00:00 am

මෙම ගම්මානය වසර 1300ක කාලයක සිට මුහුදේ පාවෙමින් පවතී... ලොව ඇති එකම පාවෙන ජනාවාසය මෙය බව පැවසෙයි... මෙම ප්‍රජාවේ ජනතාව ටංකාස් නැත්නම් ටැංකි ...

Read more »
2024-09-26
ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා.

9/26/2024 08:00:00 am

මේ ඨීකාව ලියන මො‍හොත් ඔබ කියවන මේ මොහොතත් අතර ලාකීය දේශපාලනයේ උඩුයටිකුරු වීම් සිදුවී තිබෙනු ඇත. අපේ රටේ පහලවු දේශපාලන චරිත අතරින් ඇස්.ඩබ්ලි...

Read more »
2024-09-25
සල් ගස

9/25/2024 08:00:00 am

සල් ගස කියන්නෙ බුද්ධ චරිතය හා බැඳුනු බුදුදහමත් සමග අප හඳුනාගත් ශාකයක්. පූජනීය ශාකයක් ලෙසද බහුතරයක් හඳුන්වනව. නමුත්, "සල් ගහ කියලා ලංකාව...

Read more »