අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-09-20
හෙළ ගැමියා ඩී. ආර්.

9/20/2024 08:00:00 am

මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළු ඩී. ආර්. නානායක්කාර මහතාගේ මතකාවර්ජනයක් අදට යෙදෙන ඹහුගේ ජන්ම දිනයේදී ඹහු සිහිකිරීම වෙ...

Read more »
2024-09-19
 දුරමැන්න හැටි.

9/19/2024 08:00:00 am
2

පැ රණි ගම්වල හිටිය මිනිස්සු දුර ගැන ඒතරම් හිතුවෙ නැතිවුණාට දුර මනින්න තමන්ගෙම කියල ක්‍රමයන් හදාගෙන තිබ්බ.  අද මේ කියන්නෙ ඒ වගේ කීපයක් ! 1 දඬ...

Read more »
2024-09-18
ගමේ අමුතු කෑම

9/18/2024 08:00:00 am

කැලෑ ගමේ අමුතු කෑම ... මා 82 වර්ෂයේ මොණරාගල දුෂ්කර සේවයට එන බව කිව්වම ගමේ බොහෝ අය කිව්වෙ අම්මෝ ඇති පදම් දඩමස් කන්න ලැබෙයි කියලා. අපේ ගම් වල ...

Read more »
2024-09-17
බිනර පොහොය.

9/17/2024 08:00:00 am

මෙහෙනි සස්නේ ආරම්භය. බුදුරදුන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ග...

Read more »