ෆ් රැන්සිස් ස්කොට් කී Francis Scott Key Bridge පාලම කඩා වැටීමට තුඩු දුන් අවස්ථාවන්හි විස්තර භාණ්ඩ නෞකාවේ ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
ෆ් රැන්සිස් ස්කොට් කී Francis Scott Key Bridge පාලම කඩා වැටීමට තුඩු දුන් අවස්ථාවන්හි විස්තර භාණ්ඩ නෞකාවේ ...
අදවගේ නෙවේනෙ අතීතයෙ තිබ්බේ කටු මැටි ගහලා බිත්ති බැදපු ගෙවල්. එව්වාට බිම මැද්දේ මැටිත් එක්ක ගොම කලවංකරලා. මැටි ගෙයි ගොම ගාපු බිම පුදුම නැවුම්...
Kamal P Alahakoon මාතර යුගයේ හිටි කවියන් අතර, සංකීර්ණ චරිතයක් "බරණ ගණිතාචාර්ය තුමා". සාමාන් යය වහරෙදි "බරණ ගණිතයා". පෘ...
මොස්කව් ප්‍රසංග ශාලාවක අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙකුට මරු කැඳවූ මොස්කව් ප්‍රසංග ශාලාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයි...