අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-02-27
අවධානය   යොමුවිය යුතු කොකෝවා වගාව.

2/27/2024 01:43:00 pm

මගේ ගස මගේ චොකලට්.. අපි ලංකාවේ අතාරලා දාපු කොකෝවා වගාවලින් චොකලට් හදන්න පටන් අරන් අවුරුදු 4 ක් ඇති. ඒ අතරේ නැවත කොකෝවා වගාව ගෙවතු මට්ටමින් ආ...

Read more »
2024-02-25
රිච්මන්ඩ් කාසල්

2/25/2024 05:16:00 pm

ශ් ‍ රී ලංකාවේ ටජ්මහල ටජ් මහල් කිව්වහම අපිට එක පාරටම මතක් වෙන්නේ ඉන්දියාව. ඉන්දියාවේ තියෙන ආදරයේ මාළිගාව කියලත් හඳුන්වන ටජ්මහල, මෙය ලෝක ප් ...

Read more »
2024-02-22
මහජන කැමැත්ත

2/22/2024 10:35:00 am
1

  මේ දවස්වල කොතැන ගියත් අසන්නට ලැබෙන්නේ "චන්දය" ගැන ප් ‍ රශ්ණය. "කවුරු එයිද?" "කවුරු දිනයි ද?" "අහවලාත් ...

Read more »
2024-02-20
සමාජය දැවෙමින් සිටී.

2/20/2024 09:41:00 am

“ චේ   ගුවේරා කියවන්න කලින් - වීර පුරන් අප්පු කියවන්න බොම්මාලෙට කලින් සුනිල් ශාන්තට සවන්දෙන්න ගෝර්කිට   ‍ චෙකෝෆ්ට කලින් මාර්ට්න් වික් ‍ රමසි...

Read more »