අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2022-09-05
ඇදහීම සහ අවබෝධ කර ගැණීම.

9/05/2022 11:26:00 am

කසුන් ලියනගමගේ තම මුහුණු පොතේ පලකර තිබු ලිපියක්. බෞද්ධාගම , බෞද්ධ දර්ශණය පලවන මත විවිධයි. අප සංඝ සමාජය විසින් බුදු දහම ගැන පල කරන අදහස් විව...

Read more »
2022-09-04
අසිරිමත් ප්‍රේමය .

9/04/2022 03:00:00 pm

    පස් පියුම් සුසැදි  නිල් වනපෙතින්  පියාඹා  හිමව් ගිරි අරණ හැර අහස් කුස  සිසාරා  උකුසු ඇස යොමන්නෙමි සැබෑ ප්‍රේමය  සොයා  විශ්වයේ සත්සරට සවන...

Read more »
2022-09-01
මිහායෙල් ගොර්බචොව්. - සෝවියට් සමුහාණ්ඩුව.

9/01/2022 09:48:00 pm
4

හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා. මිහායෙල් ගොර්බචොව් මහ...

Read more »
2022-08-31
අපිත් මේ රටේ දරු පැටව්

8/31/2022 04:51:00 pm
2

උසස් පෙල ප්‍රතිපලත් සමග විභාගය පිලිබදව බොහෝ දේ ලියවෙනවා. මේ පැදි පෙල විශ්‍රාමලත් විදුහල්පති වරයෙක් වු සිරිපාල කහවත්තයන් විසින් රචිත නිර්මාණය...

Read more »