සු ද්දාට පළු යන්න බැනීම අපේ සිරිතයි. ඒ සුද්දා කල හොද දේට වඩා නරක දේ අපට ඉතිරි කර ගොස් ඇති බැවිනි. සුද්දා අපිට ඉංග්‍රීසි භාෂාව ඉතිරි...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
සු ද්දාට පළු යන්න බැනීම අපේ සිරිතයි. ඒ සුද්දා කල හොද දේට වඩා නරක දේ අපට ඉතිරි කර ගොස් ඇති බැවිනි. සුද්දා අපිට ඉංග්‍රීසි භාෂාව ඉතිරි...
මේ නොවැම්බර් මාසයයි. සැප්තැම්බර් සිට ජනවාරි මැද දක්වා මධ්‍යම කදුකරයට වැසි ලැබේ. මේ ප්‍රදේශවල පැරණි පාරම්පරික ගොවි ජනතාවට මේ වැස්ස අරුමයක...
දේ ශපාලන අදහස් ගැන අපට උදහස්වීමට කාරනා ඇතිවේ. උදහස් වීම හා ආතතිය හා බැදීමක් ඇති බැවින් ආතතිය නිසා ඇති වන ලෙඩ රෝග ඇතිවීමෙන් වැලකී සිට...
මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ. බියර් සදහා ලීටරයකට රුපියල් 15/= කින්ද 10% ට වඩා සැර අරක්කු වැනි මත්පැන් සදහා මිලි 75...