අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2009-02-26
රට වෙනුවෙන් සාධාරණ වෙන්න රනිල් මහත්තයෝ.

2/26/2009 12:06:00 pm

ඉන්දියාවේ “ඒෂියන් ඒජ්”පුවත් පත සමග පෙබරවාරි 19 වෙනිදා සම්මුඛ සාකච්චාවකට එක්වන විපක්‍ෂ නායකතුමාගේ දේශමාමක යහපත් ආකල්පයෙන් යුතු පුකාශ කිහිපයට ...

Read more »
2009-02-25
භාවනාව වර්තමානයේදී

2/25/2009 01:11:00 pm
5

භාවනාව මෙන්ම බුද්ධ ධර්මය ගැඹුරින් හැදැරීම අද බොහෝ දෙනා සාකච්ඡා කරන මාතෘකාවකි .මෙවැනි සමහරු අතර සෝවාන් වූ අයත් අනාගාමි වු අයත් සිටින බව ප්‍රක...

Read more »
2009-02-18
ජනතා විමුක්ති පෙරමුණ.

2/18/2009 01:59:00 pm
10

පුජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්වු පසු “උනුත් එකයි -මුනුත් එකයි “කියා කියන්න හැකියාව තිබු දේශපාලන පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ මම දුටුවෙමි...

Read more »
2009-02-16
මැතිද රනිල්- කාලො අයංතෙ.

2/16/2009 09:11:00 am

මව් බිම නැත්නම් මරණය කියා අපට ඉගැන්වු ජවිපය පසු කලක මව් බිම මහින්දයන්ට බාර දී තම පක්ෂ යට මරණය තෝරා ගත්තේය.අද ජනතාවගේ සටන් පාඨය වී තිබෙන්නේ ම...

Read more »