පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-05-24

රණවිරු සමරුව - 3



මේ පින්තූරෙ මේ ගෑනු ළමයා දාගෙන ඉන්න පෙන්ඩන්ට් එකේ තියෙන්නෙ LTTE හෙවත් දමිළ ත්‍රස්තවාදී කණ්ඩායමේ කොඩිය
ඔය තියෙන්නෙ එයාලා ලංකාවෙන් වෙන් කරලා ඉල්ලපු පළාත් ටික.

ජීවත් වෙන මේ පුංචිම පුංචි රටේ කොටසක් ඉල්ලලා ඕන්න ඔය සිතියම හදාගන්න ඔවුන් වසර තිහක් තිස්සෙ මේ රටේ දවසක් වයසැති කිරි සප්පයගෙ ඉදලා සිංහල ,මුස්ලිම් වැඩි හරිය ක නිරායුධ ජනතාව ඝා/තනය කළා
2009 වසරෙදි මේ යුද්ධය අවසන් වුණ නිසා වත්මන් තරුණ පරපුර මේ වේදනාව දන්නෙ නෑ
පුංචි දරුවෙක් විදියට ලංකාව පුරාම ජීවත් වෙච්චි හින්දා මම හැම විදියකටම යුද්ධය අත් වින්දා. මරණය අතේ තියාගෙන තමයි අපිට ජීවත් වෙන්න වුණේ
නව යෞවනය වගේම තරුණ කාලෙත් ගෙවුනෙ යුද්ධය මැද්දෙ.

කොටින්ගෙ කුරුම්බැට්ටි මැෂින් කියලා හඳුන්වපු light flight මගෙ ගේ උඩින් ගිහින් කටුනායක එයාර්පෝට් එකට එහෙම පහරදෙද්දි මම හත්මස් ගැබිනියක්.
මායිම් ගම්මාන වලට පැනලා ත්‍රස්තවාදීන් අහිංසක නිරායුධ මිනිස්සුන්ව maරුවෙ kapala කොtala
එක සැරයක් එහෙම ගමකට ත්‍රස්තවාදීන් එද්දි පුංචි දරුවෙක් බත් කකා ඉදලා. ඒ ළමයගෙ ඔළුවට කඩුවකින් කොටපු පාර ඒ දරුවගෙ මොළේ කොටසක් බත් පිඟානට වැටිලා තිබුනා.
පස්සෙ ආරක්ශක අංශ එනකොට ඒක එහෙම්ම තිබිලා පත්තරේක ෆොටෝ තිබ්බා
ගැබිනියන්ගෙ උදරය විවර කරලා ,කළලය එළියට අරන් අර පණ අඳින අම්මා ඉස්සරහම ඒක උඩ දාලා දෙකට කැපෙන්න මැද්දෙන් කඩුව අල්ලනවා.බිළින්දො ඝාතනය කළෙත් එහෙම්ම තමා.
ගම් පිටින් සමූළ ඝාතනය කළේ එහෙම
දැන් ඒ මිලේඡ්චයො සිල්වතුන් ,වීරයන් කරලා
අපේ සිංහල මිනිස්සුන්ව මිනීමරුවො ගානට දාලා
සල්ලි වලට කහින සිංහල කොටි ජානත් තියෙනවා ඒ අතර
මතක ඇතුව ආන්න උන්ව රිපෝට් කරන්න මුහුණු පොතේ
මේ ත්‍රස්ත ව්‍යාපාරය රට පුරා හිස ඔසොවනවා.. ආණ්ඩුව නිද්‍රාවක. ඡන්දෙ ගැන හිතලා වෙන්න ඇති. හැබැයි මේ රටේ තාම ඉන්නෙ සිංහලයොයි වැඩියෙන්ම.
අන්තිම සිංහලයත් මැරුනොත් මිසක් ඔය පෙන්ඩන්ට් එක නම් යථාර්ථයක් වෙන්න දෙන්නෙ නෑ
අනික ජාත්‍යන්තරයට උනත් දැන් දැන් තේරිලා තියෙන්නෙ මේ උදවිය ලබ්බට තියපු අතම පුහුලටත් තියෙනවා කියලා. ලන්ඩන් වල පේනවනෙ දැන්.
මගෙ විදේශික යාළුවෙක් මේ ගැන කිව්වෙ මෙහෙම
"They are the next "
ඔව් තමන් ජීවත් වෙච්චි රටෙන් බාගයක් ඉල්ලලා ඒ රටේ මහ ජාතියව සමූළ ඝාතනය කරපු උදවියව වෙනත් රටකදි උනත් ආදරෙන් පිළි ගන්න එකක් නෑ.









Ishu S Weerawarna New 


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-23

රණවිරු සමරුව - 2



සිහලුන් වෙත ,.
නන්දිකඩාල් සිට
පොඩ්ඩක් මතක් කරලා දෙන්නද අතීතය
1984 කෙන්ට් ෆාම් ඩොලර් ෆාම් 62
1984 කෝකිලයි මුලතිව් 11
1985 ජයශ්‍රී මහ බෝදිය ලග 146
1987 හබරණ බස් අතුලෙ කපලා මරුව 127
1987 කොළඹ බස් නැවතුම්පොළ 113
1987 අරන්තලාව 35
1990 කාන්තන්කුඩි පල්ලිය ඇතුළේ 147
1990 පොලිසීය සෙට් එක 774
1991 පෑලියගොඩ 109
1994 සාගරවර්දන 25
1995 නැගෙනහිර සමූහ ඝාතනය 120
1995 ත්‍රිකුණාමලය කල්ලරාව 42
1996 මුලතිව් කඳවුර 207
1996 දෙහිවල කොච්චියෙ බොම්බය 64
1996 මහ බංකුව 91
1998 lion Air ගුවන් බෝම්බය 55
1998 දලදා මාලිගාව 17
1999 අම්පාරෙ ගෝනගල සමූහ ගාතනය 54
2006 කැබතිගොල්ලාව සමුහ ඝාතනය 66
2006 ගෝමරන්කඩවල ත්‍රිකුණාමලය 6
2006 දිගම්පතන 103
2009 ගුවන් ප්‍රහරය කොලබට 2
මේ අපේ අතින් මැරුන් කාපු උබලගෙම මිනිස්සුන්ගෙ පොඩි වාර්තාවක්.මෙතන අතපය කැඩුණු පවුල් පිටින් අනාථ උන.ගම්බිම්වල හරකාබාන අහිමි කරගත්තා මිනිස්සු ගැන මට කියන්න වේලාවක් නෑ
සිංහලයට හැමදේම මතක සති 3 කියල.මම කිව්වේ බොරු නෙමෙයි කියලා මෙන්න මේ ටික කියවලා පපුවට තට්ටු කරලා බලපල්ල
මම J.R. එක්ක ගේම ඉල්ලුව, මිනිහ රජිව් එක්ක සෙට්වෙලා රටත් බෙදල ශේප් එකේ හිටිය
ප්‍රේමදාස මට බුදු සප් එකක් දුන්නේ අයුදත් දීල උබලගේ කොල්ලෝ නිකන්ම බිලි දීල, මිනිහ හොදට කාල බීල වෙන එකෙක්ට ගේමක් දෙන්න ගිහින් මැරිලා ගියා,
රනිල් ලොක්ක සාම ගිවිසුමක් උස්සන් අවා, ගේමක් නැතුව බුද්දි අංශෙ සෙට් එකම මන් ඉවර කලා, අද රනිල් ලොක්ක බය නැති හිටපු අගමැති,
චන්ද්‍රික නෝනා නොකර සද්ද ගේම ගියා. අද මුන් ඔක්කොම රටේ වැදගත්ම මිනිස්සු,
දොරේ අප්පව මරල ගේමට බැහැපු මන් උබලගේ ජාතිය කැති ගාල මුස්ලිම් උන් කැති ගාල දැම්ම ,මතක හැටියට උබලගේ උන් 60000 මන් ඉවර කලා, මාත් එක්ක ගේමට අපු උබලගේ කොල්ලෝ 27000 පස් යට නිදි කරා. 60000 වැඩිය සදාකල් අබ්බගාතයෝ කලා,
මට වරද්දපු එක මිනිහෙක් ඉතුරු උනා
මම සොරොව්වක් වැහුව කියල ඒක මාව හැදිගාවලම දැම්ම,
මට තවමත් මතකයි මෙහෙම කතාවක් . අවසාන කාලයේ..
=========================================
ඩේවිඩ් මිලිබෑන්ඩ්: "ජනාධිපතිතුමනි, අපට අන්තර්ජාතික ප්‍රජාවෙන් පණිවුඩයක් තිබෙනවා. ඔබගේ හමුදාවන් දෙමළ වැසියන් විනාශ කරමින් සිටිනවා. ඔවුන්ට සිදු කරන ප්‍රහාරයන් වහාම නැවැත්විය යුතුයි"
මහින්ද රාජපක්ෂ: "මතක තබාගන්න. අපි තවදුරටත් ඔබගේ කොලොනියක් නොවෙයි. එය 1948දී අවසන් වුණා. අපගේ හමුදාවන් ත්‍රස්තවාදය අවසන්කරන තුරු මම එය නතර කරන්නේ නෑ"
මේ කතාවෙන් දවස් 20 කට පස්සෙ අද වගේ දවසක වෙල්ලිමුල්ලි වයික්කාල් වල මගේ අමුඩේ විතරක් ඉතිරි වෙන්න ඔලු කට්ට කුඩු කර ගත්ත.
==========================================
ඒ උනාට පපුවට තට්ටු කරලා බලපල්ල
මට ගේම දුන්න උබලගෙම නායකයො හොරු කිව්ව අපේ මිනිස්සු නෙමෙයි උබලගෙම මිනිස්සු.
මස 3ක් ගියෙ නැනේ සරත්ව රනිල් ඉස්සුවා.උබල යුද අපරාද කලා කිව්ව මම නෙමෙයි උබලගෙම මිනිස්සු.හමුදාපති පිස්සෙක් කිව්වෙ මම නෙමෙයි .උබලගෙම උන්
මට හොදටම සප් එක දීපු පත්තර කාරයෝ ටික ගේමෙන් අයින් කරාට උන්ගෙ අයිතියට උසාවි යන්නෙ උබලගෙ මිනිස්සු අපේ මිනිස්සු නෙමෙයි ..
උබලගේම උන් (රාජිතල මංගලල) මට මහත්තය කියන්නෙ මම කියලා නෙමෙයි උන්ගෙ කුනු වෙච්චි දේශපාලනය.උ
උබල දන්නෙ නැති උනාට මම දන්නව
උබලව මරපු අපේ මිනිස්සුන්ට වන්දි දෙන්න කිව්වෙ අපි නෙමෙයි උබලගෙමෙ මිනිස්සු
එහෙම මිනිස්සු ඉන්න ජාතියක උබල සමරන්නේ මාව මරපු එක නෙමෙයි.කියලත් මම දන්නව
උබල සමරන්නේ..
රටේ කොහෙවත් බෝම්බක් හින්ද අකාලයේ මිනිස්සු මැරෙන්න නෑති කම
රටේ මිනිස්සු යුද්ධයක් හින්දා අබ්බගාත වෙන්නෙ නැති කම
උබලගෙ ගෑනු කණවැන්දුම් වෙන්නේ නැති කම
උඹලාට ඉස්සර වගේ කෙහෙල් කොටවලට පාංශුකූලේ දෙන්න ඕනෙ වෙන්නෙ නැති සමාජය
යුද්දය හින්දා කිය කිය පාලකයන්ට රටේ ප්‍රශ්න වලින් පැනල යන්න බැරි ආර්ථික අයිතිය
අම්මලාට තාත්තලාට ඉස්කෝල ළඟ ගේට්ටු මුර කරන්න ඕන නැති නිදහස
බස්වල පාර්සල් ගැන වද වෙන්න ඕන නැති සමාජය
උඹලගෙ යට අදුමෙ ඉදන් අතගාල චෙක් කරන්න කවුරුත් එන්නෙ නැති පුද්ගල නිදහස
රටේ කොයි කොනට ගියත් උබලට බට්ටො පෑගෙන්නෙ නැති ආරක්ෂාව
මේ ගේම් එකේ අබාදිත මිය ගිය මිනිස්සුන්ගෙ කැපවීම
මායිම් ගම්මානවල මිනිස්සු රෑට සැනසිල්ලේ නිදා ගන්නවා
මේ රටේ මිනිස්සුන්ට සිහන වෙච්ච අදි වේගී මාර්ග .වරාය .ගුවන්තොටුපළ.මහා මාර්ග තට්ටු පිට ගොඩනගෙන් ආර්තිකයට පන ගහන්න පටන් ගත්ත දවස අද හින්දා
මේක ලෝකයම උඹල ගාව දන ගහපු දවසක් හින්ද අද උබල සමරනව..
මෙන්න මේක නොතේරෙන උබලගෙම උන් අහනවා නේද උබල සමරන්න මොකක්ද කියලා .ඒ උබලගෙ ජාතියෙ වැරද්දක් නෙමෙයි උන්ගෙ ජාතකේ වැරද්දක්
==========================================
ඇත්තම කියපන් උබල මගේ බොඩි එක ගිනි තියල අළු ටික මුහුදට දැම්ම නේද, මට බයක් දැනෙනවා උබලගේ ජාතියේ උන් මගේ ජාන ටික උස්සල මගේ වගේ දරු පැටවූ හදා ගනීද කියල. ඒ තරම් උබලගේ විපක්ශයේ උන් මට කැමති.30 අවුරුදු යුද්දයක් නොකර මමත් උඹල එක්ක දේශපාලනය කළානම් උබලගෙ විපක්ෂයේ උන් මාව උඹලාට පොදු අපේක්ෂකයෙක් කරවනවා



මීට ප්‍රබාකරන් ( පිරිබාහරන්)
නන්දිකඩාල් සිට ...
==========================================
#ThinkforSL
ශාලින්ද නිරෝෂන් විජේසිංහ ©
BASoc ; BA(General)

A day in the life 
ජීවිතයෙන් දවසක් .