වතුර නම් හැමදාමත් බොන මීදුමට හුගක් කාලෙකින් බොන්න හමුවුනේ නෑ. යාළුවෝ නම් කියන්නේ මීදුම ඇල්වතුරත් නිමලා බොනවා කියලා. ඇල් වතුරත් නොපෙවෙන කාලෙක මේවා මොන කතාද ?. එහෙම කියන කොට ඉන්ධන වලත් ඇල්වතුර කියලා - ඉන්ධන නැතිව ඇල්වතුරෙන් දුවන වාහන ත් අපේ රටේ හදන්න හදනවා. මේ දවස්වල .ඉන්ධන කියලා විකුනන්නෙත් ඇල්වතුර නේ ?.
කතාවෙන් කතාවෙන් වියට්නාමේ විස්කි බොන්න ගිය මීදුම දැක්ක දේවල් ගැන කියන්න අමතක වුනා ඔන්න බලමුකෝ මේ විස්කි වල හැටි. ටිකක් බීලම ඉමුකෝ. “දඩිස් බිඩිස්” එන්න ඉස්සෙල්ලා.
![]() |
පොඩ්ඩක් ඉවසගෙන ඉන්න අනිත් බෝතල් ටිකත් අරන් එනකම්. |


















