පුංචි තාරකාවෝ.
දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
- බුදුරජානන් වහන්සේ.
වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
බුදුරජානන් වහන්සේ .
අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .
2011-06-08
රොෂෙන් ශානකගේ ජීවිතය අර්ථවත් කරමු. «
2011-06-07
මිහිදන් නොවී ගගදියේ පාවෙන ජීවිතය
![]() |
| සත්‍ව සිරුරක් |
![]() |
| පාන්දර ගංගානම් ගගේ දර්ශණයක් |
![]() |
| මිහිදන් නොවී ගගදියේ පාවෙන ජීවිතය |
![]() |
| සුන්බුන් ?. |
![]() |
| මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස්වු ජීවිතය |
![]() |
| ?. |
![]() |
| මේත් මලසිරුරකි. |
![]() |
| අපි කවදා දකිමුද මෙවන් දසුන් |
![]() |
| Add caption |
![]() |
| අපි කවදා දකිමුද මෙවන් දසුන් |
![]() |
| මගී වාහනයක ගරු සරු නැතිව |
![]() |
| සුලබ දසුනක් |
![]() |
| වාරය එනතුරු සාමදානයෙන් සැතපෙන සිරුරක් |
![]() |
| ආගමික වතාවත්........... |
![]() |
| සිරුරක සුන්බුන් |
මේ පින්තූර මීදුමට යොමුවුනේ සහෘදයෙකුගේ විද්‍යුත් තැපැලෙනි.
එහි උපුටාගත් මුලාශ්‍රයන් සදහන් නොවිනි.
පින්තූර වලින් පෙන්වන ඉන්දියාණු සංස්කෘතිකමය ගුණාංගය ගැන ඔබගේ අදහස් ප්‍රතිචාර ලෙස පලකරන ලෙස මීදුම ආරාධණය කරයි.
Subscribe to:
Posts (Atom)


























