අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මානව සම්බන්ධතා පවත්වා ගෙන යන්නත් පැවතෙන්නත් සංවාදය අවශ්‍යම වෙනවා.

වර්මානයේ සංනිවේදනය දියුණුයි. මානවයා කාර්ය බහුලයි.

මොබයිලය , පරිගණකය , දත්ත , සන්නිවේදන අන්තර් ජාල නොමැති නම් මානවයා හුදකලා වෙලා වගෙයි.

පවුලෝ කොයියෝ මෙහෙම කියනවා.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

2026-02-06
පාසල් කප්පාදුව .

2/06/2026 09:59:00 pm

ශිෂ්‍ය සංඛ්‍යාව 50 ට අඩු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙය කඩිමුඩියේ ගත් තීරණයක් නොවේ . කාලාන්තරයක් අමාත්‍යාංශය විසි...

Read more »
2026-02-05
ගෝත්‍රික  කථාවක් .

2/05/2026 08:00:00 pm

දේශපාලනය සහ බලය ලබා ගැණිමට පෙල ගැස්වීම දෙකක් . නාමල්ලා, දිලීප්ලා රණිල් සහ සජිත් නායකත්වය අරගෙන ඒ සදහා වෙන් වෙන්වා බල මුළු ගන්නනවා. ඒ මට පේන ...

Read more »
2026-02-04
ජාතික නිදහස සමරමු. - 2026

2/04/2026 06:00:00 am

1961දී මෙරට මෙන්ම සමස්ත ලෝකයේ ද ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සමරන ලද්දේ මහනුවරදීය. ...

Read more »
2026-02-02
ඩිමෙන්ෂියාවට චීස් ගුණයි.

2/02/2026 08:00:00 pm

චීස් යනු ක්ෂීරපායීන්ගේ කිරි ඝන ස්වරූපයකට පැසවීමෙන් සාදන ලද කිරි නිෂ්පාදනයක් වන අතර එහි ප්‍රෝටීන්, මේදය, විටමින්, කැල්සියම් සහ පොස්පරස් වැනි ...

Read more »
2026-02-01
බොරු .

2/01/2026 07:25:00 pm

නොයෙක් හේතූන් මත මිනිසුන් බොරු කියන්න පුරුදු වෙලා තියෙනවා.. සිදු වූ වරදක් වසා ගැනීමට, අතපසුවීම් වසන්කර ගැනීමට, තවත් කෙනෙකු රිදවීමට, පවතින සබ...

Read more »
2026-01-31
මාටින් වික්‍රමසිංහ -  සාහිත්‍ය මහා වංශය

1/31/2026 08:00:00 pm

හෙළයේ මහා ප්‍රාඥයාගේ අකුරු සක්මන මාටින් වික්‍රමසිංහ සාහිත්‍ය මහා වංශය සිංහල සාහිත්‍යයේ හිරු නොබසින අධිරාජ්‍යය ලෙස හැඳින්විය හැක්කේ මාටින් ව...

Read more »
2026-01-29
මමත් ඇසුවා ඔබෙන්.

1/29/2026 08:00:00 pm

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා සුපිපුනු වන මල් සුවඳ හමද්දී ඈ මට හමු වූවා ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යද්දී රන් කෙඳි දහරින්...

Read more »