අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-06-14
පොඩ්ඩිගේ කථාව - දහවෙනි දිගහැරුම

6/14/2024 06:00:00 pm

අපේ දෙමව්පියන් විවාහව ඇත්තේ යෝජනාවකින්. සිරිත් ලෙස කේන්දර ගලපා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර නැකතට නිවසට කැන්දන් ආ මනාලිය සහ මනාලයා ඊට කලින් මුණ ...

Read more »
2024-06-13
නවවන ජනාධිපතිවරණය .

6/13/2024 08:44:00 pm

එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. 1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉන්පසුව පිළි...

Read more »
2024-06-12
නස්රුදීන්ගේ කතාවක්.

6/12/2024 10:49:00 pm

ජනාධිපතිවරණයක් ගැනකතා කරමින් සිටින කාලයක්. එක ඒක්කෙනාගේ පොරොන්දු තමන් සිටින වේදිකාවට ගැලපෙන ලෙස මුදා හරිනවා. උතුරේදී 13 ,උතුර සංවර්ධණය කරන අ...

Read more »
සිංහ කොඩියේ සිංහයාණෙනි !

6/12/2024 04:14:00 pm

  සිංහ කොඩියේ සිංහයාණෙනි ඉහළ අහසේ සුළං පහරින් නැළවි නැළවී ලෙළෙන රුව දැක වස් කවියකින් කපා පුහුලක් අතට දෙමි කසයක් . පිටුවහල් කර සිංහලේ රජු...

Read more »
2024-06-11
දකුණේ ඈයෝ

6/11/2024 11:58:00 am

දකුණේ ඈයෝ ගැන කියද්දි එවුංගෙ කෑම ගැන නොකියාම බැරිය. දකුණේ බොහොමයක් එවුං රතු හාලේ බත්වලට වැඩි ප්‍රියක් දකවන අතර ඒ බත්පතට එකතු වන තවත් අඩුම කු...

Read more »
2024-06-10
තුනු විළ බලාපිය "අම්මගේ" දවාලක

6/10/2024 04:17:00 pm

  මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ , කව කීවේ ලු . රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් ව...

Read more »
2024-06-09
හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි

6/09/2024 04:39:00 pm

හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි උදන් ප්‍රනාන්දු   'හැත්තෑ-එක' යනු අධ්‍යාත්මික අර්ථයෙන් සාධනීය වර්ධනයකට ස්වයං අවදිවීමකට හා සොයා ගැනීමක...

Read more »
2024-06-08
පොඩ්ඩිගේ කථාව - නවවෙනි දිගහැරුම.

6/08/2024 06:07:00 pm
1

අම්මාට අනුුව නම් සමීර සම්බන්ධව මෙනෙහි කරමින් සිටීම නතර කරන්න කාලයයි. ඒත් රබර් බෝලයක් දියේ ඔබා ගෙන ඉන්නා තාක් දිය යට තිබී එය අත හැරිය විට යලි...

Read more »
විවේචනය කිරීම නරක දෙයක් නොවේ.

6/08/2024 04:54:00 pm

  සිරගතව සිටියදී රෝහණ විජේවීර විසින් ලියන ලද ලියැවිලි කිහිපයක එකතුවක් "අත්දැකීම්,කිහිපයක්"නමින් "නියමුවා ප්‍රකාශනයක්"ලෙස...

Read more »
2024-06-07
නිරුවත් සත්‍ය

6/07/2024 11:19:00 am

දවසක් බොරුවයි ඇත්තයි කතා කර කර ඉන්න අතර බොරුවට යෝජනා කලා අපි නාමු කියලා ළිං වතුර හරිම ලස්සනයි.පැහැදිලියි සත්‍යය, තවත් සැක හැර දැනගන්න , ජ...

Read more »