අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2020-06-16
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ

6/16/2020 09:40:00 pm

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ ගෙන ගියේ ඔබ මුහුදු පතුලට රැගෙන යා යුතු අය නොවේ උදම් රල ඔබ උදම් විය යුතු නැහැ පන අදිද්දී තමන්ගේ උන් පැළදි කණ ක...

Read more »
2020-05-18
පොතුවිල්  මුහුදු මහා විහාරය.-  දෙවන කොටසක්.

5/18/2020 10:09:00 am
2

මුහුදු මහා විහාරය. මතුගම සෙනෙවිරුවන් ගේ වියමනක්. සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන...

Read more »
2020-05-07
කිනිතුල්ලෝ

5/07/2020 09:37:00 pm

කොවිඩ් 19 ත් එක්ක දැන් දැන් මාතෘකාවට එන්නේ මැතිවරණය. කවද හරි මැතිවරණය තිබ්බා කියමුකෝ. කාටද අපි ඡන්දේ දෙන්නේ ?. වියතුන්ට දූෂි...

Read more »
2020-05-05
වෛරසයත් සුන්දර දහමක් - කොවිඩ්

5/05/2020 05:55:00 pm
1

කොරෝනා - කොවිඩ් 19. වේදනාකාරිය. සහාසිකය. මරාන්තිකය. කොවිඩ් 19 ලෝකයම උඩු යටිකුරු කලා කොවිඩ් 19 මානවයාගේ ඇවතුම් පැවතුම් මොහොතකි...

Read more »
2020-03-20
පුංචි පුතා නිදියනවා.

3/20/2020 01:06:00 pm
1

ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා “ දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා...... දොයි...

Read more »
2020-03-19
කොරෝනා සව්දම

3/19/2020 06:18:00 pm

පන්සලේ රතන සූත්‍රය දේශනා කරනු ඇසේ. සැළුනාවු මනසට පිරිත් හඩ සිසිලකි.සියල්ලෝම ලෙඩ රෝග වලට බියවෙති. මරණයට බියවෙති. ජීවිතය රැක ගැණීමට ඉතා සුළ...

Read more »
2019-08-09
මමත් - ඔහුත්.

8/09/2019 04:57:00 am
2

ම තකය අවදිවන්න කිසියම් උත්තේජකයක් අවශ්‍යවේ .   අපි වෙන්ව ගොස් බොහෝ කලකට පසු  සහෘද මුහුණක්  මුහුණු පොතේ මතුවී ඇති බව දිනක දුටුවෙමු . ...

Read more »
2019-07-23
නී නාෂමා පෝ.........

7/23/2019 08:34:00 pm

සිරිමා - ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය. 1970 ...

Read more »
2019-07-07
කැකිල්ලේ කතා.

7/07/2019 10:56:00 am
1

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම සම්බන්‍ධව පරීක්‍ෂණ ගලා යමින් පවතී. දවසින් දවස එක් එක් නවමු පුවත් අසන්නට ලැබේ. කැකිල්ලේ නඩුතීන්දු ගැන අපි...

Read more »