අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2014-11-08
මගේ කොළු ගැටයාට  හොද  පාසලක් .........

11/08/2014 06:25:00 am

සු ද්දාට පළු යන්න බැනීම අපේ සිරිතයි. ඒ සුද්දා කල හොද දේට වඩා නරක දේ අපට ඉතිරි කර ගොස් ඇති බැවිනි. සුද්දා අපිට ඉංග්‍රීසි භාෂාව ඉතිරි...

Read more »
2014-11-04
මීරියබැද්දේ ශෝකාන්තය

11/04/2014 04:25:00 pm

මේ නොවැම්බර් මාසයයි. සැප්තැම්බර් සිට ජනවාරි මැද දක්වා මධ්‍යම කදුකරයට වැසි ලැබේ. මේ ප්‍රදේශවල පැරණි පාරම්පරික ගොවි ජනතාවට මේ වැස්ස අරුමයක...

Read more »
2014-10-26
පිවිතුරු හෙටක් ?.

10/26/2014 07:59:00 am

දේ ශපාලන අදහස් ගැන අපට උදහස්වීමට කාරනා ඇතිවේ. උදහස් වීම හා ආතතිය හා බැදීමක් ඇති බැවින් ආතතිය නිසා ඇති වන ලෙඩ රෝග ඇතිවීමෙන් වැලකී සිට...

Read more »
2014-10-15
මතින් කල කතාවක්.

10/15/2014 05:01:00 am

මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ.   බියර් සදහා ලීටරයකට රුපියල් 15/= කින්ද 10% ට වඩා සැර අරක්කු වැනි මත්පැන් සදහා මිලි 75...

Read more »
2014-10-13
අසල්වාසියාගේ සටන

10/13/2014 11:01:00 pm

අසල්වාසියාගේ සටහන ලියපු මට අසල්වාසියාගේ සටන ගැනත් ලියන්න අවස්ථාව සැලසුනා . පසුගිය දිනක රාත්‍රියේ කඩා පැන්න මැර හමුදාවක් ස...

Read more »
සැරද ! ජයලලිතා.

10/13/2014 10:19:00 pm
1

දේශපාලනය අමුතු දෙයක්. බලයත් එක්ක ධනය ගලා එන්නා වගේම බලය නැතිවුනහම ධනය විතරක් නෙමෙයි තමුනුත් පිරිහිලා අවලංග...

Read more »
2014-10-08
අසල්වාසියාගේ සටහන.

10/08/2014 04:50:00 pm
2

සබරගමුව විශ්ව විද්‍යාලය ආයෙත් දින නියමයක් නැතිව වහලා. ඌව පලාත් සබා මැතිවරණයට නාමයෝජනා දෙන්න ඔන්න මෙන්න කියලා කොළඹ - මඩකලපුව ( ඒ 4 )...

Read more »
2014-10-01
බුදුරුවගල  - වැල්ලවාය.

10/01/2014 09:39:00 pm
4

නැගණහිරෙන් ආ වැස්ස බුත්තලට නියගය හමාර කර ඇත. දැඩි නියගයෙන් හෙම්බත්ව සිටි ගහ කොල කොළපාටින් බැබලෙන්න දැඩි උත්සහායක් දරමින් සිටි සැප්තැම්බරයේ ...

Read more »
2014-09-30
අසුබ නිමිත්තක්.

9/30/2014 07:22:00 pm
2

මා ස ගණනාවක් පීඩා කරන ලද නියගය අවසන් කරන  මහ වැස්සක පෙරනිමිති අහස පුරා පැතිර ඇත . වැස්සට පෙර පැවත්වෙන විවාහ මංගල්‍ය සාදය අවසන් වුවහොත් ය...

Read more »