අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2014-08-29
ජීවිතය

8/29/2014 05:52:00 pm
1

ඉද හිට හෝ ජීවිතය   බ්ලොග් පිටුවේ දියකරන්න සිද්ධවෙනවනම් හොදයි කියලා හිතුනත් ටයිප් කරපු පිටුව ආපහු කියවලා බැළුවම මේ වල් පල් කියවන්නෙකුට ප්‍ර...

Read more »
2014-08-27
නොදන්නා දෙමලේ .

8/27/2014 11:09:00 pm

එළ හරකයි - මී හරකයි. ලෙව්කේ මැතිදුත් වෙල මැද්දේ තනිවුනා . ඒ වගේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා ත් අමාත්‍යාංශයේ තනි වෙලා කියලා එතුමාම කියනවා. පහ...

Read more »
2014-08-26
ඉවසන්න බැරිම තැන

8/26/2014 10:49:00 pm
2

පෙරදා ලියු වියමනේ මත්පැන් වලට ඇබ්බැහිවුවන් වියපැහැදම් කරනා අකාරය පිලිබද සටහනක් කලෙමි. දවසේ අදායමෙන් දෙකෙන් කොටසකටත් වඩා වියදම් කරන සැම...

Read more »
2014-08-25
සිත් පාලනය කරගත නොහැකිද ?

8/25/2014 10:18:00 pm
3

හිරු නැගෙන පැය ගෙවී පෑ දෙක තුනක   සිට   අදුර තුල ගිලි   ඝණ අදුර ගලා එන පැය තෙක් ප්‍රශ්න හා ගැටළු වලින් පිරී ඇති   පරිසරයක මා කල් ගෙවන බව...

Read more »
2014-08-16
රැකගන්න ජීවිතය.

8/16/2014 01:41:00 pm
3

ලස්සනට ඉන්න කවුරුත් කැමතියි.මේ දවස් වල ලස්සන ගැන ගොඩක් කතාවෙන්නේ තම සුරූපිත්වය රැක ගන්න රූපලාවණ්‍යාගාරයකට ගිය වෛද්‍යවරියක් මල්ශාලාවකින් හ...

Read more »
2014-07-23
සදාකාලික නොවු ලෝකයේ...........

7/23/2014 10:17:00 pm
3

තක්කාලි ගෙඩිය මොකද කරන්නේ ? මම රාබු අලෙත් එක්ක අද  ඉන්නම්. තක්කාලි ගෙඩිය යන්න. මට විරෝධයක්  නොදක්වාම  උදෙන්ම අර්තාපල් අලේ ගමන් බ...

Read more »
2014-07-16
මාතෘකාවක් නැත.

7/16/2014 09:03:00 pm
2

පසුගිය සති අන්තය අප ප්‍රදේශය හරහා හමාගිය  හුලග තදබල ලෙස  අපට  පීඩා කලේය. ඌව සබරගමුව මායිමේ පිහිටි සබරගමුවේ ගම් දෙක තුනකට තද බල හාණි සිද...

Read more »
2014-07-10
ජාත්‍යන්තර පාසල් .

7/10/2014 08:46:00 pm
3

ගුරුවරයෙක් විදුහල් පතිවරයෙක් සහ අධ්‍යාපන මාණ්ඩලික නිලධාරියෙක්ව සේවය කල දිසානායක මහත්තයා මට හමුවෙන්නේ මාසෙකට වරකි. අද එතුමාගේ විශ්‍රාම ...

Read more »
ආදරයට දේශ සීමා , ජාති බේද නෑ

7/10/2014 12:41:00 am
2

මොකද මහත්තයා අව්වට වෙලා? පාන්දර අව්ව තපින මගෙන් අහගෙන සාජ් පාන්දරින්ම ගොඩවුනේ උගුර තෙමා ගෙන යන්න නෙමෙයි කියලා මට හිතුනා. සාජන්ට් මහත්...

Read more »
2014-07-01
ලන්ච් ටයිම් කතාවක්.

7/01/2014 10:56:00 pm
3

විශ්‍රාමිකයෙක් වගේ මුණුපුරත් එක්ක ගත කල දවසේ කාල සටහන වෙනස් වුනා. අවුරුදු තුනකට විතර පස්සේ කරමින් සිටි සේවා කටයුතු සදහා නැවතත් එකතු වුනා ....

Read more »