notes of imaginary

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
notes of imaginary
notes of imaginary
පෙරදාක නතරවු වියමනේ ඉතිරි කොටස අද ලියන්නේ බෙලි අපට ප්‍රයෝජනවත් වෙන අන්දමත් ප්‍රයෝජනයට ගන්නා අන්දමත් පිලිබදව පුංචි චිචරනයක් කරන්න. මේ...
බෙලි ගැන කතා කිරීමත් බෙල්ල ගහලා යන වැඩක්. බෙලි කැපීම අපේ රටේ සුලභව අහන්න ලැබෙන කතාන්දරයක් .බෙල්ල කපලා ගියත් කමක් නැහැ කියන උදවියත් අපි ...
notes of imaginary
notes of imaginary
“විනයො නාම ශාසනස්ස ආයු ! “ශාසනය පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකය විනයයි. සාසනයේ ආයුකාලය පවතින්නේ විනය මතයයි .බුදුරජානන් වහන්සේ අන...
notes of imaginary
notes of imaginary
notes of imaginary