පසුගිය දිනක ඌව පලාත් සභාවේ පලාත් සෞඛ්‍ය අධිකාරිතුමියගේ කාර්යාලයට මීදුම ට යන්න සිද්ධ වුනා. මිදුම ගේ ව්‍යාපාරික ශෛලියෙන් නම් විනාඩි දහයක වැඩක්...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
පසුගිය දිනක ඌව පලාත් සභාවේ පලාත් සෞඛ්‍ය අධිකාරිතුමියගේ කාර්යාලයට මීදුම ට යන්න සිද්ධ වුනා. මිදුම ගේ ව්‍යාපාරික ශෛලියෙන් නම් විනාඩි දහයක වැඩක්...
දේශපාලනය විසින් මුලින්ම ජානක පෙරේරාව ජීවිතයෙන් ම සමු ගන්වා රටට අහිමි කලා . පසුව සරත් ෆොන්සේකා දේශපාලනයට ගෙන විත් එතුමා ලවා වේදිකාවේ දිග හරින...
පලාත් සභා ඡන්දේ තිබුනා. යාන්තම් යුද්ධෙට පිහිට වෙන්න ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයත් විකුණලා ගොඩ ගියා. ජනාධිපතිවරණය ආවා. ජනතා විනිශ්චයට පත් වුනේ...
දේශපාලනය යනු අපුර්ව වෘත්තියකි. දැළි පිහියෙන් කිරි කෑ හැකි වුවත් - අතුරේ අනතුරකින් තොරව යා හැකි වුවත් , වෘත්තීමය දේශපාලනය ඊටත් වඩා අනතුරු දා...
මීදුම ජනාධිපතිවරණය ප්‍රතිපල තුලින් දකින සත්‍ය පිලිබදව සටහනක් කරන්නට අදහස් කරයි. මෙය මීදුම මතවාදයන් හා ගැළපුනත් විවිධ වෙනත් මතවාදයන් ඇතිවිය හ...
……….. මේ පලවන්නේ දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව යල...
කළුතර චෛත්‍යය kalutara.
ජනාධිපතිවරණ ප්‍රතිපල පිළිබදව නොයෙක් අනාවැකි පලවේ. සරත්ද ? මහින්දද ? යන්න අද දවසේ මාතෘකාවයි. මැතිවරණ වේදිකාව නම් ඌරන් ලගින මඩ වලකි. දුගද මිස ...
කිරින්ද වෙරල තීරය කිරින්ද රජ මහා විහාරය වෙරළ තීරය
මව් බිම දිනවමු කී විට මහින්ද රාජපක්‍ෂයන්ගේ නම මේ දිනවල සිහිපත් වේ . එහෙත් මෙම උදාන පාඨයේ නියම හිමි...