අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-07-18
අංශභාගය.

7/18/2025 10:00:00 pm

අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery) නැමැති රුධිර වාහිනී වල රුධිර සංසරණයට බලපෑමක් සිදුවීමෙන...

Read more »
2025-07-17
වෛද්‍ය දැදිගම වී රුද්‍රිගු මහතා.

7/17/2025 10:00:00 pm
5

වෛද්‍ය දැදිගම වී රුද්‍රිගු මහතා. රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට ඉතා සමීපයි. මම හිතන්නෙ හැත්තෑවේ දශකයේ වගේ කාලයේ ඉදන්  විවිධ රුසියන් සහ සෝ...

Read more »
2025-07-16
ඉවසීම හා සැනසීම

7/16/2025 09:00:00 pm

එක්තරා කාලෙක සෙන්ටිනෝ නම් පුද්ගලයෙක් ජීවත්වුනා.ඔහු රස්සාව විදියට කලේ අලෙවිකරණය. නමුත් රස්සා ගණනාවක් නිතර නිතර වෙනස් කරපු හින්දා සෙන්ටිනෝ ගෙ ...

Read more »
2025-07-15
බෆලෝ සෝල්ජර් -බොබ් මාලේ..

7/15/2025 07:50:00 pm

Bob Marley – Buffalo Soldier ගීතයේ සිංහලානුවාදයයි මේ අප්‍රිකාවෙන් සොරකම් කොට ඇමරිකාවට ගෙනා මී හරක්‌ සොල්දාදුවා ආ දා සිට සටනේ මරන්නට නොව නොමැ...

Read more »
2025-07-14
ප්‍රතිජීවක.

7/14/2025 08:00:00 pm

වසර_20ක් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ... ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස.. ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධි වීම නිස...

Read more »
2025-07-13
නින්ද අංශභාගය  Sleep Paralysis

7/13/2025 09:00:00 pm

විකාර නැතිව නිදා ගනින්..ඇදේ එහෙ මෙහෙ පෙරලන කොට අපි අනනත්තවත් අසා ඇති.නින්ද යන්නේ නැත්නම් පන්සිල් ගන්නත් උපදෙස් දෙන්නත් ඇති. සමහර ආතම්මලා පිර...

Read more »
2025-07-12
සිංහල රාජ්‍ය භාෂාව

7/12/2025 09:00:00 pm

ලියන්නේ අනුරාධ කලුආරච්චි. "ලංකාවේ තියෙන ලොකුම මිත්‍යා මතයක්. මේ බුවාලා හිතන් ඉන්නේ 1956 ට කළින් හැමෝම ඉංග්‍රීසි කතා කළා, ඉංග්‍රීසියෙන් ...

Read more »
2025-07-11
දරුවෙක්ගේ අනාගතය

7/11/2025 10:00:00 pm

අද හිතේ රැදුන කතාවක් තියෙනවා. මේක පහුගිය දවස් දෙක තුනේ මගේ හිතේ හොල්මන් කර කර තිබුනා. රබර් බෝ ලයක් වතුරේ ඔබා ගෙන ඉදලා අතහැරියාම ආයේ උඩ එනවා ...

Read more »
2025-07-10
අද ඇසල පෝදිනයයි.

7/10/2025 11:00:00 am

අද ජුලි 10. ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.   ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව  සදහන් වේ...

Read more »
2025-07-09
කරවිල

7/09/2025 10:00:00 pm

කරවිල රෑට ආහාරයට ගත්ත ද... ඉන්පසු සර්පයින් දෂ්ට කරාම වෙන දේ... කරවිල රෑට කෑවොත් වෙන දේ මෙන්න ගොඩාක් දෙනෙක් කරවිලවලට අකමැති මේ ‘තිත්තයි’ කිය...

Read more »