අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Saturday, June 07, 2025
අලින්ගෙ වෘෂණ කෝෂ

6/07/2025 08:30:00 pm

අද සමාජයේ බහුතරයක් මිනිස්සු වැරදියට අවබෝධ කරගත්ත දෙයක් තමා අලින්ගෙ වෘෂණ කෝෂ තියෙන්නෙ ඔලුවේ බව..... මේක ගැන සාමාන්‍ය මිනිස්සු විතරයි නෙවෙයි ග...

Read more »
Friday, June 06, 2025
වික්ටෝරියාවේ වීරයෝ

6/06/2025 09:00:00 pm

වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ?

Read more »
Thursday, June 05, 2025
නෙක්ස්ට් ඇඟළුම් කම්හල වැසූ සැබෑ හේතුව

6/05/2025 09:00:00 pm

කටුනායක නෙක්ස්ට් ඇඟළුම් කම්හල හිටි අඩියේ වසා දමනු ලැබීය. මෙරට කම්හල තිබුණත් එක්සත් රාජධානියේ මෙහෙයුම් කාර්යාලය පවතින මේ කම්හල වසා දැමීමට හේත...

Read more »
Wednesday, June 04, 2025
මරණ දඩුවම .

6/04/2025 08:00:00 pm

ගිලටීනය මගින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේය. එක්කෙනෙක් දැඩි ආගම් භක්තිකයෙක් , අනිත් දෙදෙනා නීතිඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක්......විය.

Read more »
Tuesday, June 03, 2025
මහාමාන්‍ය ඩී.එස් සේනානායක.

6/03/2025 08:00:00 pm
2

මෙරට පළමු අගමැති ඩී.එස්.සේනානායක උගතෙකු නොවි ය.අධ්‍යාපනය ලබා තිබුණේ හය ශ්‍රේණියට පමණක් යැයි කියති. නමුත් හේ "කුශාග්‍ර බුද්ධිමතෙකු විය. ...

Read more »
Monday, June 02, 2025
පේරාදෙණිය තානායම - කැප්ටන් ඩෝසන්ගේ නවාතැන.

6/02/2025 08:00:00 pm

එදා මහනුවර මහමාර්ග පද්දතියට විශාල සේවයක් කල කැප්ටන් ඩෝසන්ගේ නවාතැනවූ ෆ්ලෝරන්ස් විලා අද නවීකරණයවූ පේරාදෙණිය තානායම.....

Read more »
Saturday, May 31, 2025
 කීර්ති විජේබාහු..?

5/31/2025 08:00:00 pm
1

වමේ සිට දෙවැන්නා සමන් පියසිරි සහෝදරයා. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු පක්‍ෂයේ ප්‍රමුඛ පෙළේ න...

Read more »
Friday, May 30, 2025
වෘත්තීය සමිති.

5/30/2025 08:00:00 pm

ශ්‍රී ලංකාවට තිබෙන ලොකු අභියෝගයක් ලෙස Trade Union Culture එක ගැන අපි නිතර කතා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ Trade Union Raj එකක් කියලා කියන්නේ ...

Read more »
Thursday, May 29, 2025
පසක්වීම

5/29/2025 12:00:00 pm

හිරු නිවෙන්නට දෙපැයකට පෙර බිමට යොමුවූ දෑස් අතරින් රාජගිරියට ඇදෙන පෙරහැර දනිති යනවග නො එන ගමනක.

Read more »