අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

පුංචි ආරධනාවක්.

මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න

071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න

තෝරා බේරා ගෙන පල කරන්නම්

දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2025-01-27
අපිට ආතතිය .

1/27/2025 09:08:00 pm

අපි හැමෝම සමහර වෙලාවට ආතතියට පත් වෙනවා. අපට ආතතියක් දැනෙන විට, අපගේ මොළයේ හයිපොතලමස අධිවෘක්ක ග් ‍ රන්ථි වලට කෝටිසෝල් සහ ඇඩ් ‍ රිනලින් ( එප...

Read more »
2025-01-26
උසම කන්ද එවරස්ට් නෙමෙයිද ?

1/26/2025 11:30:00 pm

ලොව උසම කන්ද හිමාලයේ "එවරස්ට්" කන්ද නොව ඉක්වදෝරයේ "චිම්බරෝසෝ" ගිනිකන්ද බවයි භූගෝල විද්‍යාඤයෝ පවසන්නේ. ඔවුන්ට අනුව කන්දක ...

Read more »
2025-01-25
තාමත් විශ්වාසයි.

1/25/2025 06:00:00 pm

අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ට් ‍ රිප් එක ගියාලු ලංකාවේ ටිකක් ඈත පළාතකට. දෙන්න දෙවෙනි දවසේ ටිකක් කම්මැලි හිතිලා ක් ‍ රිකට් පාරක් ගහන්න තීරණය ක...

Read more »
2025-01-24
කරුණාදාස මහත්තයා ( CGR )

1/24/2025 01:11:00 pm
1

80 දසකයේ නාවලපිටියේ වැඩකරා කරුණාදාස කියලා ප් ‍ රධාන නියාමක මහතෙක්. 80 දසකයේ රේල්වේ නිලධාරීන් වැඩිය යුනිෆෝම් ඇන්දේ නෑ. ඒ කාලෙත් කරුණාදාස මහත්...

Read more »
2025-01-23
කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල්

1/23/2025 10:43:00 pm

කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල් පාදඩයෙක්ට පාඩමක් ඉගන්නුවා. ගිය සතියෙ මායි තව තුං දෙනෙකුයි නුවර ආව. ස්ටේෂන් එකේ ඉඳන් උබර් එකක් දැම්ම හා...

Read more »