සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව. සුනාමි දුම්රිය අනතුර, " මචං මැනිටොබා මොකද අද පාන්දරම නැගිටලා... ඔව් බන් අද නොම්බර 8050 අරන් උදේම...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව. සුනාමි දුම්රිය අනතුර, " මචං මැනිටොබා මොකද අද පාන්දරම නැගිටලා... ඔව් බන් අද නොම්බර 8050 අරන් උදේම...
"දෙව්මිනට" - ශෝන්මැක්සිමස් දිසානායකයන් ලියු නත්තල් ලිපිය 'Silent Night, Holy Night' ගීතයේ ඇරඹුම' වර්ෂ 1816 දී නත්තල්...
මිරිදිය ආඳා හා බැඳුණු අපේ ජන ජීවිතය ආඳා ගැන අපේ රටේ කතා ගොඩයි! ඉතින් එයින් මන් අහල තියෙන රසවත් තොරතුරු ටිකක් කියන්න හිතුනා! මේ ඔක්කොම ...
අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් නිරන්තරයෙන් භාවිතයට ගැණුනු අපේ පුරාණ කෙම් ක්‍රම කීපයක් ගැණයි මෙහි සදහන් වන්නේ. ඉතින් අපේ දේ වියැකී යන කාලයක...