2024-01-14
ගොළුහදවතේ සැබෑ දම්මි

1/14/2024 11:31:00 am
2

ගොළු හදවත යනු 60 දසකයේ මෙරට බිහිවූ සාර්ථකම ප් ‍ රේම කතාව විය . පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැළඳගත් එම නවකතාව කරුණාසේන ජයලත්ගේම අත්දැකීමක් ...

Read more »
කුරියර් අංකල්

1/14/2024 03:24:00 am

70 දශකයේ කාර් ‍ යාලවල රැකියාවන් කල බොහෝ පිරිසකට ගෙදර ඉන්න බිරින්දෑවරැ දහවල් ආහාරය සකසා පිගානට බෙදලා ඒක උඩින් තවත් පිගානක් තියලා කෑම එක වහලා ...

Read more »
2024-01-13
ශ්‍රී ලංකාව හැදුන්වු නම්   -  සමාජවාදී.........

1/13/2024 04:36:00 am

ශ්‍රී ලංකාව හැදුන්වු නම් ශ්‍ ර්‍රී ලංකාව ආමු ද්විප, ඉන්දියන් සාගරයේ මුතුඇටය, ඉළංගෙයි, ඉළංදු, ඉළනාර, ඊළ, ඊළාම් (මෙය දමිල භාෂාවෙන් ලක්‌දිව හැඳ...

Read more »
2024-01-11
උතුරේ අරුන් සිද්ධාර්ථන් .

1/11/2024 10:52:00 pm

notes of imaginary   ඔහු දරණ අදහස් ගැන මා දන්නවා. ඔහු බෞද්ධයෙක්. ඔහු තමන් කවුද කියා දන්නවා. මෙරටඅරුන් සිද්ධාර්ථන් මා හමුවීමට පැමිණියා. ඔහු ක...

Read more »
තොපි දෙන්නා නාඬා හිටු..!

1/11/2024 12:07:00 pm

"එතකොට හාමුදුරුවනේ මට කසාද කොලේ ලියන්න පුළුවන් මල් හාමිගෙ නම විතරයි..??" පසුපස බිරාන්තව සිද්දිය නරඹමින් සිටි ගැහැණු දෙදෙනා ගැස්සී ...

Read more »
2024-01-10
අහිමි හිමිකම්

1/10/2024 09:24:00 am

සින්නක්කර ලියාගන්න බැරිඋණු පලියට උයන් තෙරේ ගී ගයන්න තහන්චි නෑ මට තනිකම උහුලනු නොහැකිව ඉකි බිඳිනා කළ පන්හිඳ ළඟ කවියක් වී සුසුම් හෙලනවද? ගඟ දි...

Read more »
2024-01-09
දුර ඈත ළඟපාත

1/09/2024 11:36:00 am

වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනා කඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනා දුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනා මෙහ...

Read more »
2024-01-08
ඕපාදූප

1/08/2024 01:08:00 pm

එක්තරා රටක රජතුමෙක් පුරුද්දක් ලෙස හැම අවුරුද්දකම රට වැසියන්ට දානයක් දෙනවා. දවසක් දානෙ දෙන දවස උදාවුනා. සේවකයො දානෙ පිළියෙල කරන වැඩ පටන් ගත්ත...

Read more »