අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2023-09-14
සත්කුළු පව් විලාශයෙන් නුඹ  සිටියා අම්මේ .

9/14/2023 08:37:00 am

අත පා මුදු පය පා මුදු නැත දිලුණේ සිත දහිරිය සත්කුළු පව් මෙනි රැඳුණේ වත බබළන මඳහස මයි මට වටනේ අත හැරියේ හුස්මද අපවද මවුනේ...

Read more »
2023-09-09
සබද අපි කදු නොවෙමු.

9/09/2023 09:43:00 pm

1989 මැතිවරණ සමයේ ශ්‍රීලනිපයේ අපේක්‍ෂකයෙකු එක්ක ජයට ප්‍රචාරණ කටයුතු කරගෙන හිටියා.  අපට මහා පරිමානයෙන් මුදල් ආයෝජනය කරන්න තරම් හයියක් තිබුනේ...

Read more »
අයියෝ සිරිසේන.

9/09/2023 06:41:00 am

දේශපාලකයන් හිතන්නේ තමන් වදාරන දේවල් එලෙසින්ම  හිස් මුදුනින් පිලි ගන්නා පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවය. එසේ සිතන්නාවු සමාජයක් මෙරට සිටින්නට ඇ...

Read more »
2023-09-08
2023-09-07
බෙල්ලේ පහල මොලය තියෙන අය.

9/07/2023 02:38:00 pm
2

මෙල්බර්න් වල ජීවත්වන සහෝදරයෙක් මුණු පොතේ බිත්තියේ  මේ පෝස්ට් එක අලවලා තිබුනා. බෙල්ලෙන් පහල මොලය තියෙන අය තාමත් NPP එකට විරුද්ධයි කියලා  එ...

Read more »
2023-09-04
2023-09-03
මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා

9/03/2023 01:50:00 pm
1

සිරිපාල කහවත්තයන් මුහුණු පොතට එක් කල මේ නිර්මානය මා ලග නතරවිනි.මේ අපේ ජීවිතයයි. පිරුවටයන් පොරවා ගෙන බාහිර ලෝකයට පෙන්වන සර්වපිත්තල ලෝකයි. ආප...

Read more »
2023-09-02
කුකුලන් ඉණ්දියාවෙන්  ආනයනය කරමු.

9/02/2023 12:27:00 pm
3

ප සුගිය දිනවල බිත්තර හිගයක් පැවතිනි. ඉන්දියවෙන් බිත්තර ආනයනය කෙරිනි. බිත්තර හිගය පහව ගියේය. බිත්තර මෙරට අවශ්‍යතාවයට මෙරටදී නිෂ්පාදනය කර ගත...

Read more »